මචන් මාට පොඩි වැඩක් උනා මගේ යූසේජ් එක ගැන ටෙලිකොම එකෙක් එක්ක කතා කරන්න ගිහින්....ඌ මට ඔය කතාව කිවුවා..මෙන්න මෙහෙම සර් ඇඩල්ට් සයිට් වලට මෙච්චරක් ගිහින් කියල..මම ඌට සයිට් වල නම් ටිකයි වැල විස්තර ටිකයි ගියපු වෙලාවයි ඔක්කොම විනාඩි 5ක් විතර කිවුවා...ඒකල්ල මම කිවා මේවට මෙහෙම කැපෙන්න බෑ නේ කියලා,,,පොන්න කට හඩක් තිබ්බේ ඒකට..ඒකා බඩ උනා... ස ස ගගා හිටියා..ස ඩීටේල් බිල් එකක් අරන් තමා චෙක් කරන්න වෙන්නේ කියල තිබ්බා.. කෝල් කරල බඩ කරපන් ඕකුන්ව...ප්‍රයිවසි ගැන කිසිම තැකීමක් නෑ...වැල නොබලන එඋන් ඇති 5%ක්..ඉතුරු 95%ම යූසේජ් ගැන කෝල් කරාම ඕකත් එකක් තමා උන් හැඩල් කරන්න හිතාගෙන ඉන්නේ,,,කෝල් කරල හමන්නපල්ල...