SLT එක මොකටද මේ ලෑස්ති වෙන්නෙ?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,067
    113
    −273.15°C
    15692171187.png
     
    • Wow
    Reactions: Draco Malfoy

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    මෙන්න මේ speed එක උබලත් දෙන්න හදන්නේ මුන්:no::no::no: Fiber යකෝ මේ Fiber අද හොදයි මේ... ඊයේ අවේ 1Mbps වගේ

    View attachment 221953

    එන්න එපා මට වෙලා තියෙන දේ පේනවනේ කොල්ලටයි බල්ලටයි හැම හිගන්නටම Fiber දීල දැන් රෑට කිරියවත් ලෝඩ් වෙන්නේ:baffled: නැ
    ------ Post added on Dec 30, 2023 at 9:32 PM
    mokakda ban package eka? unlimited 10mbps ekada?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,712
    25,843
    113
    මෙන්න මේ speed එක උබලත් දෙන්න හදන්නේ මුන්:no::no::no: Fiber යකෝ මේ Fiber අද හොදයි මේ... ඊයේ අවේ 1Mbps වගේ

    View attachment 221953

    එන්න එපා මට වෙලා තියෙන දේ පේනවනේ කොල්ලටයි බල්ලටයි හැම හිගන්නටම Fiber දීල දැන් රෑට කිරියවත් ලෝඩ් වෙන්නේ:baffled: නැ
    ------ Post added on Dec 30, 2023 at 9:32 PM
    :baffled:

    15692246318.png
     
    • Haha
    Reactions: marindi

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    2024 ඉදන්වත් sleep schedule මාරු කරල මිනිහෙක් වගේ උදේ නැගිටල රෑ නිදියන්න හිතන් හිටියේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    • Haha
    Reactions: kevin_levin

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    Signal අවුල් හදනවා නම් ලොකු දෙයක් මේ වගේ දේවල් වලට වඩා. 4g තියෙන speed එකත් නැති වෙයි ද දන්නෙත් නෑ usage වැඩි වුණොත්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    ඔච්චර ඩේට මක් කරන්නද බන්.. 100GB ඉතුරුයි මේමාසෙත්. happy day activate කලෙත් නෑ. අද අන්තිම දවස මේ 100GB ගන්න පුලුවන්. ඒත් download කරන්න දේකුත් නෑ.

    MPpWsig.png

    business connection එකේ ඩේට. ඒකෙත් 80GB ක් වගේ තියෙනව. උබල ඔය මහන්සි වෙන එකෙන් තව අමතර රු 2000ක් හොයාගනිල්ල. ඊට පස්සෙ connection එක unlimited කරගනිල්ල. එතකොට ඔය data ප්‍රශ්න නෑ. නිදිමරන් දගලන ඒ කාලෙ යොදවන්න පුලුවන් අර රු 2000 හොයන්න.

    50RDJAP.png
    JLCdhAZ.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඔච්චර ඩේට මක් කරන්නද බන්.. 100GB ඉතුරුයි මේමාසෙත්. happy day activate කලෙත් නෑ. අද අන්තිම දවස මේ 100GB ගන්න පුලුවන්. ඒත් download කරන්න දේකුත් නෑ.

    MPpWsig.png

    business connection එකේ ඩේට. ඒකෙත් 80GB ක් වගේ තියෙනව. උබල ඔය මහන්සි වෙන එකෙන් තව අමතර රු 2000ක් හොයාගනිල්ල. ඊට පස්සෙ connection එක unlimited කරගනිල්ල. එතකොට ඔය data ප්‍රශ්න නෑ. නිදිමරන් දගලන ඒ කාලෙ යොදවන්න පුලුවන් අර රු 2000 හොයන්න.

    50RDJAP.png
    JLCdhAZ.png
    එතකොට අන්ලිමිටඩ් එකේ ස්පීඩ් ලිමිට් නේ.