Hutch speed එක අද වැඩි වෙලා (86Mbps) 🤯

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    14429971660.png




    සාමාන්‍යයයෙන් 20Mbps - 30Mbps වගෙ තමා මෙහෙ speed එක

    ඊයෙ VoLTE activate කරගත්ත. Speed වැඩි වෙන්න හේතුවක් වෙන්න පුලුවන්ද?

    මේ speed එක දිගටම තියෙයිද?
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    10MHz thibuna b3 bandwidth eka godak areas wala 15MHz walata upgrade karala.e wagema dan speed limit ekath ayin karagena yanawa.

    tika kaalekin hama area ekema thiyena limit eka ayin karala dawi.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මගෙ තියෙන්නේ Cliq 4G 90 days පැකේජ් එක දැන් YouTube HD බලන්න බැහැ හිරවෙනවා
     
    • Sad
    Reactions: Reincarnator

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    14429971660.png




    සාමාන්‍යයයෙන් 20Mbps - 30Mbps වගෙ තමා මෙහෙ speed එක

    ඊයෙ VoLTE activate කරගත්ත. Speed වැඩි වෙන්න හේතුවක් වෙන්න පුලුවන්ද?

    මේ speed එක දිගටම තියෙයිද?
    Mokkda use karana package eka ?
     
    • Like
    Reactions: Reincarnator

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    14429971660.png




    සාමාන්‍යයයෙන් 20Mbps - 30Mbps වගෙ තමා මෙහෙ speed එක

    ඊයෙ VoLTE activate කරගත්ත. Speed වැඩි වෙන්න හේතුවක් වෙන්න පුලුවන්ද?

    මේ speed එක දිගටම තියෙයිද?
    gewal koheda mchn?
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Thama speed thiyenawa. Eth mata hithenneth temporarily kiyala.
    Kohomahari munta honda speed ekak denna puluwankamak thiyenawane. Nodena eka thama duka.
    temporary newei bn.wada karana kenekgen ahala balanna.un capacity upgrades tika karagena yana nisa dan speed limit ayin karanawa.
     
    • Wow
    Reactions: Reincarnator