SLT කම්බ හොරු!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,502
    7,866
    113
    අද නිකමට eBill එක බැලුවා සිංහළු.. උඩ ගියා.. මුන් බොරුවට 195 ගානේ 5 ස් පාරක් ඩේටා ඇඩෝන් කියලා ඇඩ් කරලා රුපියල් 1000ක්.. මුගෙ @&#-$= කෙලින්න.... මම ගෙදර හිටියෙත් නෑ.. වෙලාවට බැලුවේ.. මම 9 වෙනකන් ඉන්නේ මුන්ට අමතන්න.. කොහොමද බන් මේක හදා ගන්න පුළුවන්? උඹලත් බලාපල්ලා.. මුන් නම් මහ පට්ට හොරු...

    ඩේටා යූසේජ් එක බලන්න බැරිද බන් දැන්?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    දැන් එතකොට උඹ නෙමෙයිද 195 data addon එක activate කලේ? ඒක activate කරන්න යද්දි පෙන්නනවා ඒක auto renew වෙන බව. ඒවා කියවන්නේ නැතිව active කරලා දැන් SLT එකට බනින්න එපා මෝඩයෙක් වගේ. සිරිලංකන් බයිසන්ලත් ඔහොමනේ නාකි මයිනලා හොරු බව දැන දැන කතිරෙ ගහලා වැලි දාලා ඇරව ගන්නවා
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ගිය සල්ලි නම් පුතෝ ආයෙ ලොවෙත් හම්බෙන්නෙ නෑ. ඕකේ ඉන්න මෝඩ හුත්තියො හිතන් ඉන්නෙ users ල ඔක්කොම මෙලෝ දෙයක් නොදන්න වැද්දෝ කියල. ඕකුන්ගේ billing cycle එකේ කේස් එකක් හින්ද මාත් බොරුවට මාසෙක rental ගෙවලා ඉන්නෙ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    social media ඒවා activate කරාට පස්සෙ දවස් 7 සම්පූර්ණ වෙන්න කලින් unsubscribe කරේ නැත්නම් ඊළඟ දවස් 7ටත් activate වෙනවා. මේක user ගෙ නොසැලකිල්ල කියලා SLT එකට බේරෙන්න පුලුවන්.

    හැබැයි දවස් 7 සම්පූර්ණ වෙන්න කලින් unsubscribe කරලාත් තව active වෙනවා. මේක උන්ගෙ system එකේ අවුලක්. සමහරුන්ගෙ complain කරාම ඊළඟ මාසේ bill එකෙන් අඩු කරාලු. මගේ ඔහොම වෙලා complain කරා, පස්සෙ බලද්දි complain එක අතූරුදහන්. තවම ebill එක ආවේ නෑ. ආවාම අමතන්න ඉන්නෙ 🤬
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දෙයක් ඇක්ටිව් කරද්දී පොඩ්ඩක් කියෙව්වා නං ඕක වෙන්නේ නැහැ උබ ඕක ඇක්ටිව් කරට පස්සේ ආයේ උබම අයින් කරන කම් youtube addon එක දිගටම ඇඩ් වෙනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    Auto renew weddi apita charge wenawada?
    1691580333829.png
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    අද නිකමට eBill එක බැලුවා සිංහළු.. උඩ ගියා.. මුන් බොරුවට 195 ගානේ 5 ස් පාරක් ඩේටා ඇඩෝන් කියලා ඇඩ් කරලා රුපියල් 1000ක්.. මුගෙ @&#-$= කෙලින්න.... මම ගෙදර හිටියෙත් නෑ.. වෙලාවට බැලුවේ.. මම 9 වෙනකන් ඉන්නේ මුන්ට අමතන්න.. කොහොමද බන් මේක හදා ගන්න පුළුවන්? උඹලත් බලාපල්ලා.. මුන් නම් මහ පට්ට හොරු...

    ඩේටා යූසේජ් එක බලන්න බැරිද බන් දැන්?
    පොලිසියටත් පාරිභෝගික අදිකාරියටත් යන්න.
    නැතුව නම් slt එවුන් මට්ටු කරන්න බැ
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    matath una same seen. 1ma time period 1ta deparak charge karala.

    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (17/07/2023-23/07/2023) 155.00
    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (24/07/2023-30/07/2023) 155.00
    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (24/07/2023-30/07/2023) 155.00

    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (31/07/2023-06/08/2023) 155.00

    Add-on 1 activate karaddi auto renew wenawa, habai api unsubcribe karoth e welawema add on 1 nathi wenawa data tibbath. hari nan wenna ona active time period 1 tiyena 1 ne, hariyatama dawasasi usage 1i balala unscribe kare nathnan anathai. wada okkoma asse app 1n montior karanda ona adala dawaai welawai, munta meka simple vidiyata denna bari da mechhcara diyunu loke.
     
    • Like
    Reactions: NRTG and Anathai

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    matath una same seen. 1ma time period 1ta deparak charge karala.

    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (17/07/2023-23/07/2023) 155.00
    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (24/07/2023-30/07/2023) 155.00
    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (24/07/2023-30/07/2023) 155.00

    YouTube Bundle 7 Days Recurrent Subscription [Rental] (31/07/2023-06/08/2023) 155.00

    Add-on 1 activate karaddi auto renew wenawa, habai api unsubcribe karoth e welawema add on 1 nathi wenawa data tibbath. hari nan wenna ona active time period 1 tiyena 1 ne, hariyatama dawasasi usage 1i balala unscribe kare nathnan anathai. wada okkoma asse app 1n montior karanda ona adala dawaai welawai, munta meka simple vidiyata denna bari da mechhcara diyunu loke.

    Camry™ saapayak ne ban eka