SLT කරෙයෝ 25න් ම SLOW කරනවාද ?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT කරෙයෝ 25න් ම SLOW කරනවාද ?

    මචන් SLT 25GB තියන අය කියන්නකෝ 25GB පැනපු ගමන් SLOW කරනවද නැත්නම් 26 GB විතර යනකම් දෙනවද ? මොකෝ මගේ පරණ usage meter එක බලද්දී 27GB වගේ වෙලා තියනවා හැමපරම.. :rolleyes: මාසේ වැඩ වගෙයක් තියනවා දැනම ඉවර කරගෙනත් බැ එකයි :baffled:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mama machan old user kenek unlimited connection ekak thiyenne mage den 40 gb penala speed eka slow karala thiyenne :angry::angry:slt kara yanta num henama gahanna one :P:P
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මචන් මේ දවස් වල පොඩි අවුලක් තියනව මම හිතන්නේ. usage එක count වෙන්නේ දවසක් late වෙලා.
    ඒ හින්ද 25gb පැනල බාන්න පුලුවන් වෙයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් SLT 25GB තියන අය කියන්නකෝ 25GB පැනපු ගමන් SLOW කරනවද නැත්නම් 26 GB විතර යනකම් දෙනවද ? මොකෝ මගේ පරණ usage meter එක බලද්දී 27GB වගේ වෙලා තියනවා හැමපරම.. :rolleyes: මාසේ වැඩ වගෙයක් තියනවා දැනම ඉවර කරගෙනත් බැ එකයි :baffled:
    25 පැන්න ගමන් ස්ලෝ වෙනවා :(
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mama machan old user kenek unlimited connection ekak thiyenne mage den 40 gb penala speed eka slow karala thiyenne :angry::angry:slt kara yanta num henama gahanna one :P:P
    katha karala wadak na bun :angry:
    මචන් මේ දවස් වල පොඩි අවුලක් තියනව මම හිතන්නේ. usage එක count වෙන්නේ දවසක් late වෙලා.
    ඒ හින්ද 25gb පැනල බාන්න පුලුවන් වෙයි
    ehemath ekak da :baffled:
    25 පැන්න ගමන් ස්ලෝ වෙනවා :(
    ado sirawatada bun ?? :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මගෙ පරන unlimited එකක් තියෙන්නෙ. මුන් කිසි කතාවක් නැතුව 40GB උනාම slow කරනව. agreement බල්ලට . 512 එකක් තියෙන්නෙත්. හෙන ගහනව මුන්ට :angry: :angry: :angry: :angry: :angry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    512 ekata 40Gb denawa........... iita passe 64Kbps walata down karanawa

    25Gb package ekata 26k withara denawa .............. iita passe 64kbps walata down karanawa

    extra oone nam 1212 ekata call karala 1Gb @ 250/- ++ gaane ganna puluwan.

    mama giya maasa 2 dima wadipura 2Gb gaane gaththa
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Mage 25 eken mama 30+ banawa. Hebei mase anthima dws tka wnkn 25 exceed novi thiyaganin. ekalla anithmia dws 2 vthara dl krpn. mata ehema aualk ne. umbata khm weida danne ne.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ පරන unlimited එකක් තියෙන්නෙ. මුන් කිසි කතාවක් නැතුව 40GB උනාම slow කරනව. agreement බල්ලට . 512 එකක් තියෙන්නෙත්. හෙන ගහනව මුන්ට :angry: :angry: :angry: :angry: :angry:
    Tho wage anatha kalu kukul petawunwa kawda ban ganan ganne? :P
     
    • Like
    Reactions: pubudu lakmal