last day router එක ඕෆ් නොකරනං මැක්ස් මම 50GB වගේ බාලා තියෙනවා. දැංනං ඉතින් අවුලක් නෑ ලංකාබෙල් තියෙන නිසා නෝ ප්‍රොබ්ලම්ස් 


හැමදේටම උන්ට හෙන හත ගහන්න කියන්න එපා බන්, උන් 25ක් දීල 25න් ස්ලෝ කරහමත් හෙන ගහපන් ලු, උබලට ඩේටා වැඩිපුර ඕන නම් ලොකු පැකේජ් එකක් ගනිල්ල.
අන්ලිමිටඩ් උන්ට තවම ඒ පැකේජ් එක දෙන එක ගැන thanks කරපල්ල, මුන්ට ස්පීඩ් වෙන්නත් ඕන අන්ලිමිටඩ් වෙන්නත් ඕන, ඒක practical නෑ බන්, ලොකේ කොහෙවත් නෑ, 200GB හරි ලිමිට් එකක් තියනව පට්ට ස්පීඩ් නම්.
මුන් SLT එකම පාවිච්චි කරල, තව හොර කරල 100GB විතර බාන ගමන් උන්ටම හෙන ගහපන් කියනව. මටනම් තේරෙන්නේ නෑ. btw මම පාවිච්චි කරන්නේ එටිසලාට්
lol.. router eka off nowunata session eka every 10 hours refresh wenawa.

8mbps pkg eken nam 10hrs walata 35GB withara baanna puluwan1MB package eken 10 hours walata 15GB withara baaganna bari mokada ban...![]()

8mbps pkg eken nam 10hrs walata 35GB withara baanna puluwan![]()