SLT කාරයින්ගේ බලුවැඩ
මචන්ල මම මුලින්ම ඉන්ටෙනෙට් ගත්ත දවසේ Router එක configure කරන්න user name එකයි password එකයි දුන්නම වැඩකරේ නෑ

අඩ්ස්ල් බුල්බ් එක dim වේවි තිබ්බේ උන්ට කතාකරල එක හදාගත්ත කියමුකෝ එත් ඉන්ටෙර්නෙට් හම්බුනේ නෑ
අන්තිමට පානදුර SLT එකෙන් කස්ටියක් ඇවිත් හදන්න ගත්ත .(උන්ට එනවට RS 500ක් ගෙවන්නත් ඕනි 
).මම එතකොට අවුරුදු 14 යී මමත් කට අරගෙන බලාගෙන හිටිය ඉතින් මෙන්න මුන් එක හැදුව.

ඔන්න ඊට පස්සේ මු කියපි මල්ලි මේකේ user name එක ඕක නෙමේ මෙන්න මේකයි කියල උ එකක් ලිව්වා දැන් වැඩේ හරි
.ඔන්න මූ බිල ලියන්න පටන්ගත 
මම ත් ටිකක් පන්දිතයන
ේ මම කිව්වා අය්යේ මේකේ උසේර් නමේ එක වරදිනුම් එක මගේ වැරද්දක් නෙමේ එක ඕගොල්ලන්ගේ වැරද්දක් නේ ඉතින් ඇයි අපි සල්ලි ගෙවන්නේ කියල 
. මූ සුටුස් ගල බිල ලියන එක නවත්තල යන්න ගිය . මන් හිතුව එක පොඩි අවුලක් වෙන්න ඇති කියල SLT ලගේ 
.
ඕක වුනේ 2009 දැන් 2012
මේ ලදී අපේ මමලටත් මේ වැඩේ වුන මම කලින් සිද්දිය කියල තිබ්බ නිසා එගොල්ලොය්හ බේරුනා .

පෙරේද තතගේ යාලුවෙක් ඉන්ටෙර්නෙට් ගත්ත එයටත් මම ඕක කිව්වා මිනිහටත් ස්ල්ට් එකෙන් ඇවිල්ල ඕකම කැරැල්ල
මේපාර උන්ගේ සෙල්ලම වෙලා තිඑන්නේ password එක එක වරද්දල තම උන් එවන්නේ .මේ uncle වැඩේ බලන් ඉදල කිව්වලු මේක තමුසෙලගෙ වැරද්දක් නේ ,මම සල්ලි ගෙවන්නේ නෑ කියල ඉතින් උනුත් shape වෙලා ගියලූ 

මේක සල්ලි ගන්න SLT එකේ එවුන්ගේ හොර වැඩක් ඔගොල්ලන්ටත් මෙහෙම වුනොත් කියල යි මම මේක කිව්වේ

.ඕක වුනේ 2009 දැන් 2012

Last edited:

mattu unoth case habai.)