SLT ටෙලිෆෝන් එක මාරු කිරීම .........?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එකේ වරදක් ඇවිත් වැඩ නොකර ගියාම SLT එකෙන් ඇවිත් මාරු කරල යනවනෙ complain එකක් දැම්මම. Fiber ලයින් එකක් ගත්තම ඒ් facility එක නැද්ද? ටෙලිෆෝන් එක වැඩ නැතිව ගියොත් අපි ෆෝන් එකක් දා ගන්න ඔ්නැද?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    මාරු කරන්න ඕනෙ. උං rental එකක් ගන්නෙ CPEs වල අයිතිය SLT එකේ නිසා. එතකොට faulty devices උං free of charge replace කරන්න ඕනෙ
     
    • Like
    Reactions: lilman

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එකේ වරදක් ඇවිත් වැඩ නොකර ගියාම SLT එකෙන් ඇවිත් මාරු කරල යනවනෙ complain එකක් දැම්මම. Fiber ලයින් එකක් ගත්තම ඒ් facility එක නැද්ද? ටෙලිෆෝන් එක වැඩ නැතිව ගියොත් අපි ෆෝන් එකක් දා ගන්න ඔ්නැද?
    Fiber line ekata telephone eka Fiber router ekath SLT ayage. Dekema un maru karanawa fault awoth. ADSL nam router eka api ganna onene.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    නිකන් දෙන්නේ නෑ..ගෙවන්න ඕන..මම නම් පිටින් ගත්තා..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    SLT Fibre වලට phone එක SLT එකෙන් නිකන් දෙන්නෙ නෑනෙ දැන්? එක්කො අපි SLT එකේ එකක් ගෙවලා ගන්න ඕනි එහෙම නැත්නම් වෙන එකක් පිටින් ගන්න ඕනි. SLT එකෙන් ගත්තොත් ඒකේ warranty එක අනුව මාරු කරලා දෙයි :unsure:
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Ape telephone ekath kadila thiyenne. SLT eken kiwwa apita ganna kiyala salli dila :/ (Fiber)