SLT ට ටෞකන්ඩ .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela

    data වැඩියෙන් කැපෙන එකට complain කරාම උන් හැමදාම කියන්නේ Windows update කියලනේ. අද සේරම firewall එකකින් block කරලා mb 250ක් බෑවා . තප්පර ගානක් ගියේ. මීටරේ බැලුවම 750 mb කැපිල . මගේ එන්නෙත් 8-9mbps . router 3කින් විතර down කරන්න ඕන මීටරේ පෙන්නන ගාන යන්න. :angry::angry: මේවා කාටද බන් කියන්නේ. proof නං තියෙනවා.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499

    Bandwidth monitor, glasswire වගේ එකක් දාල බලන්න
     
    • Like
    Reactions: san2d3

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    700MB gane mage adu wela nikanma,days 3 hariyata 700MB gane kepila thiyenawa.but me dawas 3 man wadiya internet use kare na.adu gane youtube eka pattewath giye na.eka parak mage usage meeter eke 2.6GB use wela kiyala pennuwa.pahuwada balanakota apahu 2.4GB use wela thiyenne kiyala pennuwa.mona magulak welada manda SLT yakkunta
     
    • Like
    Reactions: netlife008

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    Mageth kapuna me mase 1st 8.9gb peak data. Complain ekak damma ma thambiyek Katha Kala kadichcha sinhalen. E paraya kiyanawa mama YouTube balala lu 5.3gb wala. Ithuru tike browse karala lu. Mama use kale na kiwata u piliganne na. Mona balla ta kiyanna da ithin? Me weddi peak data walin 76% thamai ithuru. Aniwa Tika dawasak yaddi Badu Hari. Sinhala th bari ewunta monawa kiyala therum karanna da
     
    • Like
    Reactions: netlife008

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Firewall එකෙන් svchost කියන එක disable කරොත් browser එකකින්වත් ඉන්ටර්නෙට් යන්න බෑ. svchost එකෙන් තමා ඔය ඩේටා ගොඩක්ම යූස් කරන්නෙ. ඒක නවත්තන්න ක්‍රමයක් නෑ මං දන්න විදිහට
     
    • Like
    Reactions: netlife008

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Mageth kapuna me mase 1st 8.9gb peak data. Complain ekak damma ma thambiyek Katha Kala kadichcha sinhalen. E paraya kiyanawa mama YouTube balala lu 5.3gb wala. Ithuru tike browse karala lu. Mama use kale na kiwata u piliganne na. Mona balla ta kiyanna da ithin? Me weddi peak data walin 76% thamai ithuru. Aniwa Tika dawasak yaddi Badu Hari. Sinhala th bari ewunta monawa kiyala therum karanna da

    ade mageth ehmane bn....
    mage eye dawasta 5gb kapila.me mase dawas 4ta 12GB wage ghn...
    mala suttak wela inne
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    TRC එකට complain කරන්න පුළුවන් [email protected]

    http://www.trc.gov.lk/consumers/contact-us.html

    Thanks බන්. ගොඩක් අය එකතුවෙලා complain කරොත් නං මේ ජරමර අස්සේ උනත් ඉක්මනට විසදුමක් දෙයි. අනිත් ISP ල ෆ්‍රී data දෙනවා. මුන් දෙන එකත් කපනවා.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Mageth kapuna me mase 1st 8.9gb peak data. Complain ekak damma ma thambiyek Katha Kala kadichcha sinhalen. E paraya kiyanawa mama YouTube balala lu 5.3gb wala. Ithuru tike browse karala lu. Mama use kale na kiwata u piliganne na. Mona balla ta kiyanna da ithin? Me weddi peak data walin 76% thamai ithuru. Aniwa Tika dawasak yaddi Badu Hari. Sinhala th bari ewunta monawa kiyala therum karanna da

    matath call karala complain karahama kiyanawa youtube balala facebook gihilla lu. kamak naha eth whatsapp free data april7th wenakan denawa ko kiyala ahuwa? data iwaranam free data denne nehelu whatsapp walata. data balance eka tiyenna onilu. data tiyeddit data kapuna ban whatsapp walata . kaata kiyannada ban mewa. :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Thanks බන්. ගොඩක් අය එකතුවෙලා complain කරොත් නං මේ ජරමර අස්සේ උනත් ඉක්මනට විසදුමක් දෙයි. අනිත් ISP ල ෆ්‍රී data දෙනවා. මුන් දෙන එකත් කපනවා.

    මම දැක්ක FB එකේ ගොඩක් උන් complain දාල තිබ්බ.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    Firewall එකෙන් svchost කියන එක disable කරොත් browser එකකින්වත් ඉන්ටර්නෙට් යන්න බෑ. svchost එකෙන් තමා ඔය ඩේටා ගොඩක්ම යූස් කරන්නෙ. ඒක නවත්තන්න ක්‍රමයක් නෑ මං දන්න විදිහට

    Host process for windows එක හරහා නේද හැම service එකක්ම යන්නේ. මන් සේරම block කරලා idm එකට link එකත් copy කරලා අරක unblock කරා download finish වෙනකන්. මොන service එක data use කරත් mb 750ක් නං යන්න විදියක් නැ බන් ඒ ටිකට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113

    Host process for windows එක හරහා නේද හැම service එකක්ම යන්නේ. මන් සේරම block කරලා idm එකට link එකත් copy කරලා අරක unblock කරා download finish වෙනකන්. මොන service එක data use කරත් mb 750ක් නං යන්න විදියක් නැ බන් ඒ ටිකට.

    MAC address filtering දාල ද තිබ්බෙ

    එහාගෙදර එකා හොරාකනවද දන්නෑ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ape office eke serayak SLT line eka repair kalaa. Edaa idan wadiya calls aave ne. Aapu okkoma wrong number. Baluwama me yakku line eka, gedaraka line ekak ekka maaru karala. Umbala tath oya wage scene da danne ne
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කැරිම හොරු බන් :angry::angry::angry: අරව දෙනව මේවා දෙනව කියල කැරි බොරු ගහල අන්තිමේට තියෙන ඩේටා ටිකටත් අරිනවා. පුලුවන් තරම් රිපෝට් ගහපල්ලා