Firewall එකෙන් svchost කියන එක disable කරොත් browser එකකින්වත් ඉන්ටර්නෙට් යන්න බෑ. svchost එකෙන් තමා ඔය ඩේටා ගොඩක්ම යූස් කරන්නෙ. ඒක නවත්තන්න ක්‍රමයක් නෑ මං දන්න විදිහට
Tinywall dala, okkoma apps block karanna. One apps walata vitharak internet access denna. Mama masa 6,7ka idala use karanawa. Dnnm updates walata kapenne na. Eth SLT eke data count ekanm mageth wadiyen yanawa bn. Epa wela inne munge wada gananm!