SLT ට වැරදිලාද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ දවස් වල ආතල් එකක් දෙන්නෙ මට විතරද? usage balapan
    View attachment 108653
    වැඩි විස්තර දාන්නත් බෑ ආතල් කැඩුවොත් කියල.
    කියන්නෙ උඹ 54 % දැන් වැඩිපුර පාවිච්චි කරලා
    බිල ආවම තරු පෙනෙයි
     
    • Like
    Reactions: topkollek

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බයිල කරන්න එපා. විස්තර දාන්න එපා. මගෙත් මාස කිපයක ඉදන් කොච්චර පාවිච්චි කරත් ඉවර වෙන්නෙ නැති සීන් ඒකක් තියනවා.
     
    • Like
    Reactions: topkollek