SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    තාමත් කට්ටිය දන්නේ නෑ SLT Loyalty Data අපිට manually වැඩි කරගන්න පුලුවන් කියලා. මේ ඒ අය වෙනුවෙන්

    ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින්.
    Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න.
    Button එකක් තියෙයි Data upgrade කරන්න.
    මගේ Button එක ආවේ මාස 2න් 2ට වගේ. :dull:
    (හරියටම එන්නේ මාසේ මොන දවසටද කියලා දන්නේ නෑ)


    Loyalty Data Terms & Conditions :sneaky:

    1609513469468.png

    Photo credits : mayadmax

    Option එක ආපු දවසක thread එක bump කරන්න :P
     
    Last edited:

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    A kiwwe mokakda me seen eka?

    SLT Loyalty Data ගැන මේ කිව්වේ

    kohomada bn ehema wenne
    me month eke use karanneth nethuwa bonus data 0 wela
    month එකේ මුලින්ම කැපෙන්න පටන් ගන්නේ Loyalty Data. Day, Night දෙකේම කැපෙනවා. ඒක නිසා ඉක්මනට ඉවර වෙනවා
     
    • Like
    Reactions: elakiriaddict

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    oka boruwak ehenam mage eka me wenakan wadi une naha march walata enakan maseta 100 mb wadi una 9 gb
    indala passe me wenakan 9.4 gb witharamai. inna inna wadi wena data kiyala anduwa trc ekath ekka ekathu wela slt kukulllu.
    button ekak heenen thamayi pennanna wenne.