SLT ඩේටා අසාමාන්‍ය විදිහට වැය වෙලා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    SLT ඩේටා අසාමාන්‍ය විදිහට වැය වෙලා

    මචන්ලා පොඩි අවුලක්.මේ මාසේ දවස් 6,7 ක විතර SLT ඩේටා අසාමාන්‍ය ලෙස වැය වෙලා. සාමාන්‍යෙන් දවසකට 0.5 - 1 GB වගේ යන්නේ.වෙනදා මාසෙකට ඇතිවෙන ඩේටා මේ මාසේ 18 වෙද්දි ඉවර වෙච්ච නිසා චෙක් කරලා බලද්දි දැක්කේ දවස් 6,7 ක් අසාමාන්‍ය විදිහට ඩේටා ගිහිල්ලා.හරියට තවත් කෙනෙක් මගේ ඩේටා පාවිච්චි කරනවා වගේ. මොකද්ද මේකට හේතුව

    01-Wednesday 0.6
    02-Thursday 0.5
    03-Friday 0.0
    04-Saturday 1.2
    05-Sunday 0.8
    06-Monday 1.5
    07-Tuesday 0.6
    08-Wednesday 0.7
    09-Thursday 1.3
    10-Friday 3.0
    11-Saturday 2.8
    12-Sunday 6.3
    13-Monday 8.2
    14-Tuesday 3.0
    15-Wednesday 1.8
    16-Thursday 6.2
    17-Friday 0.1
    18-Saturday 0.3
    19-Sunday 0.6
     
    • Like
    Reactions: GMC

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Ow mageth oya case ekama wela
    Windows 10 tamai tiyenne

    Update ekkakwath wela da?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Ow mageth oya case ekama wela
    Windows 10 tamai tiyenne

    Update ekkakwath wela da?

    ai windows 10 thibbama ehama venawada. 0.5 GB yanana one eke 8 GB th gihilla thiyenawa. davas 16 k withara pawichchi karanna puluwan data aparade
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Okata hethuwa machan SLT eken waradila bonus eka ayeth dunnane.
    e kiwwe 50GB dila thibunu ayata ayeth 50GB dunna.
    Dan ewa oya kattiyangen shape eke kapanawa athi.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Okata hethuwa machan SLT eken waradila bonus eka ayeth dunnane.
    e kiwwe 50GB dila thibunu ayata ayeth 50GB dunna.
    Dan ewa oya kattiyangen shape eke kapanawa athi.

    mona shape ekakda ban davas 20 k withara pawichchi karanna puluwan data kapagena.
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    mona shape ekakda ban davas 20 k withara pawichchi karanna puluwan data kapagena.

    මම ආතල් එකට කිව්වේ.
    SLT එකෙන් usage report එකක් ඉල්ල ගන්න.
    තව GlassWire වගේ Network monitor s/w එකක් දාලා monitor කරන්න.
    එතකොට හොයාගන්න පුළුවන් Data වලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා.

    පුලුවන්නම් usage බලන්න පුළුවන් router එකක් ගන්න. එතකොට ISPලගේ හොර හොයාගන්න පුළුවන්.
     

    chathu.smart

    Member
    Dec 3, 2010
    4
    0
    3
    machanla matath oya wadema welaa me mase 12 weddi data iwarai wenada 10gb masetama athi ane manda mama hithuwe mata witharai me seen eka kiyala
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    machanla matath oya wadema welaa me mase 12 weddi data iwarai wenada 10gb masetama athi ane manda mama hithuwe mata witharai me seen eka kiyala

    ow ban vena masa vala GB 10 k 15 k ithuruth venawa. me mase peak time GB 30 th iwara vela aluthin GB 10 k da gaththa. ekath iwarai dan
     
    Last edited: