ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සිදුකරන දත්ත භාවිතය වැඩි කොට පෙන්වීමේ වංචාව
https://drive.google.com/file/d/0B4k1FheGe-T5Y3YyRHJpNzVjSEE/view
https://drive.google.com/file/d/0B4k1FheGe-T5Y3YyRHJpNzVjSEE/view

මේ කතාව ඇත්තක් නම් මේ පැමිණිල්ල කරන්නේ ආයතනයක් වශයෙන් නිසා මේක පාරිභෝගික කටයුතු එකේ පැමිණිල්ලක් දැම්මානම් ගොඩ දාගන්න පුලුවනි. පැමිණිල්ල දාපු ගමන් ගොසිප් සයිට් ටිකටයි සෝශල් මීඩියා සයිට් වලට කිව්වනම් ටක් ගාලා පබ්ලිසිටි එක දෙයි, උන් ගංවතුරෙන් පස්සේ වේලි වේලි ඉන්නේ. ටක් ගාලා viral වෙයි ..එතකොට ප්‍රෙෂර් එක වැඩි නිසා පාරිභෝගික එකෙන් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් වෙයි



affa.
mageth GB iwara una 20 wenida.
dan 5GB extra gattha.
ekath iwara wenna lagai wage..
![]()