SLT ඩේටා වංචාව

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
2po4adf.jpg
 
DIY

Member
Mar 18, 2016
830
249
0
මේ කතාව ඇත්තක් නම් මේ පැමිණිල්ල කරන්නේ ආයතනයක් වශයෙන් නිසා මේක පාරිභෝගික කටයුතු එකේ පැමිණිල්ලක් දැම්මානම් ගොඩ දාගන්න පුලුවනි. පැමිණිල්ල දාපු ගමන් ගොසිප් සයිට් ටිකටයි සෝශල් මීඩියා සයිට් වලට කිව්වනම් ටක් ගාලා පබ්ලිසිටි එක දෙයි, උන් ගංවතුරෙන් පස්සේ වේලි වේලි ඉන්නේ. ටක් ගාලා viral වෙයි ..එතකොට ප්‍රෙෂර් එක වැඩි නිසා පාරිභෝගික එකෙන් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් වෙයි:yes:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    :yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    upload wenawa kiyane nam mokak hari virus issue ekak wenna puluwan oka
    router eka off karala tiyala dawas dekak tunak chek kala nam hari
    network virus tiyenawa samahara welawata firmware ekata hitan infect wela ohoma upload karana
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,386
    113
    meka nam aththa case ekak machan, last month 10 wenida weddi mage data iwarai, wendata month ekama use karana eka. man hithuwe windows update hari mokak hari wela kiyala.