SLT ඩේට බලන්නෙ කොහොමද?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    කලින් තිබ්බෙ එනිටයිම් පැකේජ් එකක්.ඒකෙන් මේකට මාරු උනා.බැලුවට තේරෙන්නෑ.නයිට් ඩේට බලන්නෙ කොහොමද? ෆ්‍රී කියන්නෙ නයිට් ටයිම්ද? පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.
    Capture.PNG
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Standard = රෑ දවල් දෙකේම පාවිච්චි කරන්න පුළුවන්.. ඒ කියන්නේ හිමි වෙන එනිටයිම් ඩේටා ටික. (හැබැයි රෑට විතරක් පාවිච්චි කරන්න මෙයාලා නොමිලේ Free දෙන Data ටික ඉවර වුනොත් මිසක්, රෑට මේ Standard එකෙන් Data කැපෙන්න පටන් ගන්නේ නැහැ)

    Free දෙන ඩේටා ටික... ඒ කියන්නේ රෑට ටොරන්ට් ලෝඩ් කරලා ඇදගන්න පුළුවන් ඩේටා කොච්චරක් තියේද බලාගන්න වම් පැත්තේ තියෙන ජීබී ඉතුරුව දකුණු පැත්තේ තියන ජීබී ඉතුරුවෙන් අඩු කරන්න...

    1605984421275.png
    -
    1605984404325.png
    =Total Remaining Anytime Data = X
    1605984465662.png
    -
    1605984602397.png
    =Total Remaining Data= Y

    Y- X = remaining free data
     

    Attachments

    • 1605984394897.png
      1605984394897.png
      1.1 KB · Views: 44