SLT තව 14GB තියේ මේ මාසෙට
අඩේ අමතක උනා.. මේ ගිය සතියෙද කොහෙද Facebook එකේ ගේම් ගහල 14GB ගොඩ දා ගත්ත නේද SLT එකේ
මට දැන් මතක් උනේ.. ඒ ටික මුන් දෙයිද දන්නෙ නෑ නේහ්?
තව ටිකක් ලෑස්ති කරගෙන ඉන්න ඕන ඒව ටික දුන්නම දාන්න.. මේ පාර නම් අම්මපා උදේම නැගිටිනව.. මේ දුක විඳින්න බෑ නොවෑ මෙහෙම..



අඩේ අමතක උනා.. මේ ගිය සතියෙද කොහෙද Facebook එකේ ගේම් ගහල 14GB ගොඩ දා ගත්ත නේද SLT එකේ
මට දැන් මතක් උනේ.. ඒ ටික මුන් දෙයිද දන්නෙ නෑ නේහ්? තව ටිකක් ලෑස්ති කරගෙන ඉන්න ඕන ඒව ටික දුන්නම දාන්න.. මේ පාර නම් අම්මපා උදේම නැගිටිනව.. මේ දුක විඳින්න බෑ නොවෑ මෙහෙම..





4GB ගොඩ දාගෙන 10 Referrals ලත් ගොඩ දා ගත්ත ගේමක් ගහල...




