SLT තව 14GB තියේ මේ මාසෙට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    SLT තව 14GB තියේ මේ මාසෙට

    අඩේ අමතක උනා.. මේ ගිය සතියෙද කොහෙද Facebook එකේ ගේම් ගහල 14GB ගොඩ දා ගත්ත නේද SLT එකේ :angry: මට දැන් මතක් උනේ.. ඒ ටික මුන් දෙයිද දන්නෙ නෑ නේහ්?

    තව ටිකක් ලෑස්ති කරගෙන ඉන්න ඕන ‍ඒව ටික දුන්නම දාන්න.. මේ පාර නම් අම්මපා උදේම නැගිටිනව.. මේ දුක විඳින්න බෑ නොවෑ මෙහෙම.. :angry::angry::baffled::baffled:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    uba 14 gb gatte kohomada

    mata e redda adiyak wath yaganna bari una

    කිව්ව නම් Teamviewer දාන ගහල දෙනවනෙ උඹේ ගේමත් :D 4GB ගොඩ දාගෙන 10 Referrals ලත් ගොඩ දා ගත්ත ගේමක් ගහල...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මේකෙ අද මට Slow වෙලා බාගන්න බැරි උනානෙ හරියට... :D 14GB හම්බෙලා බාද්දි උඹලට රිදෙයි ගොඩක් ආ... :dull::dull::dull: :lol::lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uba 14 gb gatte kohomada

    mata e redda adiyak wath yaganna bari una

    cheat engine එක දාල opera එකෙන් ගිහින් speed hack එක on කරල slow කරල
    ලස්සනට ඇස්පියාගෙන ගහන්න තිබ්බ නෙ..
    කලින් මොබිටෙල් එකෙනුත් දුන්න car ගේම් එකක්..

    365 ම කිරියෙ ලගිනව ඒ වගේ දෙයක් කරගන්න බෑ..
    කළු කැත කොට අනාත සිංහලයා
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    cheat engine එක දාල opera එකෙන් ගිහින් speed hack එක on කරල slow කරල
    ලස්සනට ඇස්පියාගෙන ගහන්න තිබ්බ නෙ..
    කලින් මොබිටෙල් එකෙනුත් දුන්න car ගේම් එකක්..

    365 ම කිරියෙ ලගිනව ඒ වගේ දෙයක් කරගන්න බෑ..
    කළු කැත කොට අනාත සිංහලයා

    මොකක් :angry: එහෙම එකක් දන්නව නම් කලින් ගේම් එක ගහනව සුපිරියට.. මේකට නම් හැබැයි ඒකක් ඕන උනේ නෑ.. ටිකක් සංසුන් මනසකින් ගේම ගහන්න විතරයි තිබුනෙ :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකක් :angry: එහෙම එකක් දන්නව නම් කලින් ගේම් එක ගහනව සුපිරියට.. මේකට නම් හැබැයි ඒකක් ඕන උනේ නෑ.. ටිකක් සංසුන් මනසකින් ගේම ගහන්න විතරයි තිබුනෙ :D

    ඔව් මේක ලේසී mobitel එකේ දුන්න car ගේම් එක තමයි පට්ට අමාරු..
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ටොරන්ට් බ්ලොක් වෙච්ච උන්ට මේකෙන් මොන හරි බාගන්න බලහන්

    ( වට්සැප් ගෘප් එකකින් ලැබුනේ )


    dl2.my98music.com/Data/Serial/
    http://dl.tehmovies.com/94/series/
    http://dl.my-film.org/hasan/serial/


    ( ලිනක්ස් එකින් එක කොපි කරලා ඇඩ්රස් බෑ එකේ පේස්ට් කරන්න )
     
    Last edited: