SLT නඩත්තු කටයුතු හේතුවෙන් අන්තර්ජායේ දැඩි &#3

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    SLT නඩත්තු කටයුතු හේතුවෙන් අන්තර්ජායේ දැඩි &#3

    SLT නඩත්තු කටයුතු හේතුවෙන් අන්තර්ජායේ දැඩි අවහිරතාවක්
    දේශීය
    2010 මැයි 23 වෙනි ඉරිදා, 14:37
    ශ්‍රී ලංකාවට අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා ප්‍රකාශ තන්තු කේබලයේ (SEA-ME-WE ) සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් අන්තර් ජාලයට පිවිසීමේදී දැඩි අවහිරතාවක් මේවන විට පවතී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් කළ විමසීකදී පැවසුවේ මෙම තත්වය යථා තත්වයට පත්වීමට දින 4ක් පමණ ගතවනු ඇති බවයි.


    Reply Daanna Kattiyama..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ubala dialog nemei hulantel nemei moken net giyath anthimata lankawa connect wenne SEA-ME-WE cable eken.. eka kadunoth ubalata baduma thamai :P