NA ada hodata weda kara kisi awulak na. gewal gawa slt eka tiyena nisada danne na

ubala dialog nemei hulantel nemei moken net giyath anthimata lankawa connect wenne SEA-ME-WE cable eken.. eka kadunoth ubalata baduma thamai![]()

Uba SLT da ban .. Ada godak ayage ehema unaa .aduma tarama Google.lk ekatawath yanna bari taram ..![]()

Uba SLT da ban .. Ada godak ayage ehema unaa .aduma tarama Google.lk ekatawath yanna bari taram ..![]()

meheth emamaiubala dialog nemei hulantel nemei moken net giyath anthimata lankawa connect wenne SEA-ME-WE cable eken.. eka kadunoth ubalata baduma thamai![]()
SLT නඩත්තු කටයුතු හේතුවෙන් අන්තර්ජායේ දැඩි අවහිරතාවක්
දේශීය
2010 මැයි 23 වෙනි ඉරිදා, 14:37
ශ්‍රී ලංකාවට අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා ප්‍රකාශ තන්තු කේබලයේ (SEA-ME-WE ) සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් අන්තර් ජාලයට පිවිසීමේදී දැඩි අවහිරතාවක් මේවන විට පවතී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් කළ විමසීකදී පැවසුවේ මෙම තත්වය යථා තත්වයට පත්වීමට දින 4ක් පමණ ගතවනු ඇති බවයි. එසේ වුවද අන්තර්ජාලය වැඩ කලේ නැති වුවද ඒ වෙනුවෙන් අය කරන අතර ඒ අන්තර් ජාලය ක්‍රියා විරහිත වුවද පාරිභෝගිකයන්ගෙන් අය කරන බවද නම පැවසිමට අකමැති අයෙක් කීවේය
Reply Daanna Kattiyama..
ubala dialog nemei hulantel nemei moken net giyath anthimata lankawa connect wenne SEA-ME-WE cable eken.. eka kadunoth ubalata baduma thamai![]()

me hodata weda karanne banz

FB witharai yanthamin load wenne