SLT ප්‍රශ්නයක්! SLT පාවිච්චි කරන අයගෙන් උද්දවක&#3530

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
SLT ප්‍රශ්නයක්! SLT පාවිච්චි කරන අයගෙන් උද්දවක&#3530

අපේ ගෙදර Telecom එකෙන් ගත්ත LandPhone දෙකක් තියෙනවා..
SLT Telephone Line එක එන බොක්ස් එකේ තියෙන Line 1 සහ Line 2 එකට මෙ LandPhone දෙක සෙට් කරලා තියෙන්නේ.. ADSL අරගෙන තියෙන්නේ.. Line 2 එකට Landphone එක සෙට් කරලා තියෙන්නේ ADSL Line එක එක සෙට් කරන්න තියෙන බොක්ස් එකේ Phone කියල තියෙන තැනටයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. බොහෝ කාලයක ඉදන් තියෙන්නේ... අහන්න හිතුනේ අද තම... :D


මේකයි කාරණය

Line 1, Line 2 දෙකම Connect වෙලා තියෙද්දී මට Line 2 එකෙන් නෙට් යන්න බැහැ.. :( හැබැයි Line 2 එකේ phone එක වැඩ... :) Line 1 එකේ phone එකත් වැඩ.. but Call එකක් ගද්දි අමුතු සද්දයක් ඇහෙනවා.... :( එකත් ඉතින් එපාවෙනවා.. කතා කරන්න අමාරුයි එහෙම...

නෙට් යන්න පුළුවන් වෙන්නේ මෙහෙම කොලොත් තම,
නෙට් එක එන Line එක හැර (Line 2 හැර) අනිත් Line එක ගලෙව්වහම නෙට් යන්න පුළුවන්.. එතකොට Line 1 disconnect වෙනවා.. :( අනිත් ලිනේ එක වැඩ.. හැමදාම නෙට් connect වෙන්න ඔහොම කරනවා.. එපාවෙනවා ඉතින්.. :( :( :(

Line ගලවන්නේ නැතුව නෙට් යන්න තියෙනවනම් ගොඩක් හොදයි.. ඔයාල මේකට පුලුවන්නම් විසදුමක් දෙන්නකෝ.... :)
 

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ara sadde ena ekata splittar ekak dapan
    telecom eke thiyanwa
    eken cler wei
    anith ewa gana nam danne na ban slt ekata cal ekak dala balapan
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    med_bump.gif

    Okkotama Kalin Oka SLT Ekata Kiyapan Koo Unta Kiyala Hari Giye Nathoth Kiyapan Gemak Demu Elakiri Wage
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    අවුල කියන්නේ.. Line1 , Line2 තියෙන බොක්ස් එක නෙමේ කලින් තිබ්බේ.. තනි line එකක් තියෙන එකක් තම තිබ්බේ.. මගේ පහසුවට phone දෙකම connect කරගන්න තම මන් එක සෙට් කරගත්තේ... එක නිසා SLT කාරයින්ගෙන් අහන එක හරි නැහැ වගේ... උන් කියයි Single line එකක් use කරන්න කියල... :(

    මේකේ යාලුවෙක් කිව්වා වගේ එළකිරි ගේමක් දීල බලමු... :)
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    rajastan.jpg


    (1) Phone Socket
    (2) Phone
    (3) Phone
    (4)Tel Cable
    (5) Splitter
    (6) Tel Cable
    (7) Tel Cable
    (8) Phone Jack
    (9) ADSL Modem

    Telephone line ekata phone ekak set wenna kalin spliter ekak dapan .splitter eka dala iwara wela thoge aluth line deke box eka gahapan
     
    Last edited:

    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    uba china spilitter ekak dala aththe...eke kohomath sadde enawa....uba SLT eken spilliter ekak aran dapan..elata wada karai
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    rajastan.jpg


    (1) Phone Socket
    (2) Phone
    (3) Phone
    (4)Tel Cable
    (5) Splitter
    (6) Tel Cable
    (7) Tel Cable
    (8) Phone Jack
    (9) ADSL Modem

    Telephone line ekata phone ekak set wenna kalin spliter ekak dapan .splitter eka dala iwara wela thoge aluth line deke box eka gahapan

    Ela Ela.. Thankz aaa.. Me wadenam hariyay.... :) Eth oka karanna giyahama pana yanawa bn.. line 2 ehata mehata adala thiyenne diga tel cable walin desk ekata.. desk eka kaduna nisa dan lapata set karala thiyenne... :) anyway thankz for comment :yes:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    connect_splitter.jpg

    Line 1 ekatath set karalada tiyenne?
    ow.. ekata phone eka phone ekak

    oya pic eka enne eka cable ekakinne.. mage ethana dekak thiyenawa.. eken ekak eka land ekakata. anith eka thama router ekatai anith land ekatai oya pen adsl splitter eken enne....

    connect_splitter.jpg
     
    Last edited: