SLT ප්රශ්නයක්! SLT පාවිච්චි කරන අයගෙන් උද්දවක්
අපේ ගෙදර Telecom එකෙන් ගත්ත LandPhone දෙකක් තියෙනවා..
SLT Telephone Line එක එන බොක්ස් එකේ තියෙන Line 1 සහ Line 2 එකට මෙ LandPhone දෙක සෙට් කරලා තියෙන්නේ.. ADSL අරගෙන තියෙන්නේ.. Line 2 එකට Landphone එක සෙට් කරලා තියෙන්නේ ADSL Line එක එක සෙට් කරන්න තියෙන බොක්ස් එකේ Phone කියල තියෙන තැනටයි. පොඩි ප්රශ්නයක් තියෙනවා.. බොහෝ කාලයක ඉදන් තියෙන්නේ... අහන්න හිතුනේ අද තම...
මේකයි කාරණය
Line 1, Line 2 දෙකම Connect වෙලා තියෙද්දී මට Line 2 එකෙන් නෙට් යන්න බැහැ..
හැබැයි Line 2 එකේ phone එක වැඩ...
Line 1 එකේ phone එකත් වැඩ.. but Call එකක් ගද්දි අමුතු සද්දයක් ඇහෙනවා....
එකත් ඉතින් එපාවෙනවා.. කතා කරන්න අමාරුයි එහෙම...
නෙට් යන්න පුළුවන් වෙන්නේ මෙහෙම කොලොත් තම,
නෙට් එක එන Line එක හැර (Line 2 හැර) අනිත් Line එක ගලෙව්වහම නෙට් යන්න පුළුවන්.. එතකොට Line 1 disconnect වෙනවා..
අනිත් ලිනේ එක වැඩ.. හැමදාම නෙට් connect වෙන්න ඔහොම කරනවා.. එපාවෙනවා ඉතින්..

Line ගලවන්නේ නැතුව නෙට් යන්න තියෙනවනම් ගොඩක් හොදයි.. ඔයාල මේකට පුලුවන්නම් විසදුමක් දෙන්නකෝ....
අපේ ගෙදර Telecom එකෙන් ගත්ත LandPhone දෙකක් තියෙනවා..
SLT Telephone Line එක එන බොක්ස් එකේ තියෙන Line 1 සහ Line 2 එකට මෙ LandPhone දෙක සෙට් කරලා තියෙන්නේ.. ADSL අරගෙන තියෙන්නේ.. Line 2 එකට Landphone එක සෙට් කරලා තියෙන්නේ ADSL Line එක එක සෙට් කරන්න තියෙන බොක්ස් එකේ Phone කියල තියෙන තැනටයි. පොඩි ප්රශ්නයක් තියෙනවා.. බොහෝ කාලයක ඉදන් තියෙන්නේ... අහන්න හිතුනේ අද තම...

මේකයි කාරණය
Line 1, Line 2 දෙකම Connect වෙලා තියෙද්දී මට Line 2 එකෙන් නෙට් යන්න බැහැ..
හැබැයි Line 2 එකේ phone එක වැඩ...
Line 1 එකේ phone එකත් වැඩ.. but Call එකක් ගද්දි අමුතු සද්දයක් ඇහෙනවා....
එකත් ඉතින් එපාවෙනවා.. කතා කරන්න අමාරුයි එහෙම...නෙට් යන්න පුළුවන් වෙන්නේ මෙහෙම කොලොත් තම,