slt ප්‍රශ්නයක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    යාලුවෙක්ගේ slt fiber connection එකක් තියනවා.
    පොරගෙ 80BG package එකක් තියෙන්නෙ .
    ඒකේ මාර විදිය්ට data use වෙනවනෙ Adon කරන data එක දවසට ඉවරයි,

    slt එකට කතා කරත් උන් කියනවා, ඒ ගොල්ලන්ට ඒක හොයන්න බරිලු හරියටම, ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ (මම slt පාවිචි කරල නෑ)
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    192.168.1.1 log වෙලා බලන්න, නොදන්න devices connect වෙලාද කියලා
    මට නම් ෂුවර් ඌ කිසි අවදානයක් නැතුව yt shorts, tiktok බල බල ඉන්නවා ඇති

    computer, mobile දෙකේම network settings > wifi වලට ගිහින් "metered network" enable කරන්න

    SLT එකට complain කරාට වැඩක් නැහැ, උන්ට බලන්න පුලුවන් මොනවටද යන්නේ කියලා
    හැබැයි එහෙම කියන්නේ නැහැ, ඕන නම් 200LKR වගේ ගෙවලා myslt app එකෙන් detailed report ගන්න පුලුවන්
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඌට අංලිමිටඩ් එකක් ගන්න කියපන්. ඒකෙ ඔය කරදර නෑ
    unlimited monthly kohomda wenna machn

    192.168.1.1 log වෙලා බලන්න, නොදන්න devices connect වෙලාද කියලා
    මට නම් ෂුවර් ඌ කිසි අවදානයක් නැතුව yt shorts, tiktok බල බල ඉන්නවා ඇති

    computer, mobile දෙකේම network settings > wifi වලට ගිහින් "metered network" enable කරන්න

    SLT එකට complain කරාට වැඩක් නැහැ, උන්ට බලන්න පුලුවන් මොනවටද යන්නේ කියලා
    හැබැයි එහෙම කියන්නේ නැහැ, ඕන නම් 200LKR වගේ ගෙවලා myslt app එකෙන් detailed report ගන්න පුලුවන්
    hari machn thanks

    ------ Post added on Dec 23, 2024 at 9:25 PM

    Data නිකන් වාෂ්ප වෙන්නේ නැහැ සහෝ :)
    ou neda wala balnwda danne ne pora horata
    ------ Post added on Dec 23, 2024 at 9:26 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ou maru kara wena deive ekak log wela thibba nodanna ekak
    ඕක තමයි ගොඩක් අයගෙ ඩේටා වාශ්ප වීමට හේතු

    මාසෙකට සැරයක් wifi password මාරු කරන්න. ලංකාවේ ඉන්නෙ මාස්ටර් මයින්ඩ් ටෙක් වැඩ්ඩොනෙ😂
    ------ Post added on Dec 23, 2024 at 9:36 PM
     
    • Haha
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඕක තමයි ගොඩක් අයගෙ ඩේටා වාශ්ප වීමට හේතු

    මාසෙකට සැරයක් wifi password මාරු කරන්න. ලංකාවේ ඉන්නෙ මාස්ටර් මයින්ඩ් ටෙක් වැඩ්ඩොනෙ😂
    ------ Post added on Dec 23, 2024 at 9:36 PM
    sirawtama
     
    • Like
    Reactions: iworld