![]()
thiyennenam ADSL apu kalema gaththa connection ekak den speed eka 576Kbps..gaththe 512Kbps.(Home Entree)
don't know about the new packages...hope they are useless.![]()

8Mbps වලට මාරු වෙලා හිටු කියලා ඩව්න්ලෝඩ් කලොත් පැය 5 න් 20Gb (peak limit) ඉවරයි off-peak ඩව්න්ලෝඩ් 5Gb පැය 1.5 න් ඉවරයි....
ඊට පස්සෙ 64kbps (8 kilo bytes per seconds) වලින් අල තම්බන්නද....
මම නම් මාරු වෙන් නෑ ඔය පැකේජ් එකට...![]()


parana unlimited thiyena ayageth upgrade wenawada?? limit wateida banzlaaaa :O

Web Mate package eka automatically Web Family ekata upgrade wenawa...