SLT පැකේජස් අප්ග්‍රේඩ් කරගෙන අලි ස්පීඩ් එකක&am

SLT ROX or SUX?

  • hell ya.its ROX

    Votes: 11 12.6%
  • F**** SLT SUX

    Votes: 76 87.4%

  • Total voters
    87

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    8Mbps වලට මාරු වෙලා හිටු කියලා ඩව්න්ලෝඩ් කලොත් පැය 5 න් 20Gb (peak limit) ඉවරයි off-peak ඩව්න්ලෝඩ් 5Gb පැය 1.5 න් ඉවරයි....
    ඊට පස්සෙ 64kbps (8 kilo bytes per seconds) වලින් අල තම්බන්නද​.... :angry::growl:
    මම නම් මාරු වෙන් නෑ ඔය පැකේජ් එකට​... :no:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    1691489907.png

    :rolleyes:

    thiyennenam ADSL apu kalema gaththa connection ekak den speed eka 576Kbps..gaththe 512Kbps.(Home Entree)

    don't know about the new packages...hope they are useless.:baffled:

    ape 576kbps une sahena kal idan neda bn,:rolleyes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    8Mbps වලට මාරු වෙලා හිටු කියලා ඩව්න්ලෝඩ් කලොත් පැය 5 න් 20Gb (peak limit) ඉවරයි off-peak ඩව්න්ලෝඩ් 5Gb පැය 1.5 න් ඉවරයි....
    ඊට පස්සෙ 64kbps (8 kilo bytes per seconds) වලින් අල තම්බන්නද​.... :angry::growl:
    මම නම් මාරු වෙන් නෑ ඔය පැකේජ් එකට​... :no:

    64kbps sahena hondai,mama 28.8kbps uth ghn tiyenwa :P
    igena ganna wada walata ehema kisima aulk na,oya FB wage kaalakanni wewi data th kana wada nm amaru wei ;)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mage Dialog Wimax :( me page eka load wennath hariyatama 5mins 25secs giya onna ithin speed eka FUP add wenna 20GB thiya me maase 2GB wath meken DL kale na ambaanakata slow