අපේ user base එක මදි තරගටත් වඩා ඕක තමා අවුල ඇත්තේ.
මම මොබිටෙල් සිම් එකක් අන්තිමට පාවිච්චි කලේ කැම්පස් කාලේ. ෆ්‍රී ඩේටා එක්ක සිම් බෙදුවා එකෙක්. ඩේටා ටික ඉවර උනාම සිම් එක ඩිස්පෝස් කරනවා. මගෙ කියල මොබිටෙල් සිම් එකක් අන්තිමට පාවිච්චි කරල දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඒ නිසා මට අත්දැකීම් නෑ. ෆෝන් එකේ රවුටරේ ඩයලොග් යූස් කරන්නේ. හච් එකකුත් තියෙනව පෝටබල් රවුටරේක. ෆයිබර් වල ස්පීඩ් නම් හොඳයි. කොහොමත් මචං වෙලඳපොල ඒකාධිකාරයක් තියෙනව නම් මිල පාලනයක් වෙන්නෙ නෑනේ. ඇත්තටම ෆයිබර් ඇරුනම හොඳටම රිලයබල් වෙන ක්‍රමයක් තියෙනවද ඉන්ටනෙට් ගන්න? ඩයලොග් උනත් කනෙක්ෂන් එක පට්ටම අන්ස්ටේබල්. ඩයලොග්ලගෙ නම් හොට්ලයින් එකට කතා කලාම මල පන්නන්නෙ නෑ හැබැයි.මුන්ගේ ඉන්න employees ලා මෙලෝ රහක් නෑ. නිකන් මන් කියනවට 1212 ට කෝල් කරලා static ip එකක් ඉල්ලපන්. Call එක cut කරනවා. Static ip එකක් මොකද්ද කියලා දන්නේ නැති මි හරක් කොහොමද බං ISP කෙනෙක් ළඟ වැඩ කරන්නේ? Service down වෙනවා මසේට සැරයක් ඇහුවම රීසන් එකක් දන්නෙත් නෑ. System අවුලක් ලු
. උබල නිකන් හිතපං උබල ඔයා වැඩ කරන තැන උබලාගේ අතින් වැරැද්දක් වෙලා customer කෙනෙක්ට සර්විස් එක break උනොත් කොච්චර preasure එක්ක එනවද කියලා. ජොබෙන් එලවලා දැම්මේ නැත්නම් ලොකු දෙයක්. හැබැයි මේ සක්කලි බල්ලෝ අපිව විහිළුවට ගන්නවා හේතුව ඇහුවම.
මෙන්න මේකයි මේවා private වෙන්න ඕනේ. පොලිටිකල් contact වලට මේවාට ආපු උන් මේවා දැන් අයිති කරන් ඉන්නේ උන්ගේ අප්පාගේ compaany එක වගේ.
ලපයට හුකාගන්න වෙන්නෙ ඒක කරොත්ඔන්න බලපන් මුන් ඕකට විරුද්ධව නඩු දන්නේ නැද්ද කියලා. TRCL ඒකට කියලා tax එකක් හරි ගස්සයි.
SLT Fiber 100mbps Rs 10,000 ta package ekak danawalu langadi..aniwa. 30,000 ta 300mbps true unlimited denna puluwan. 150mbps wage 18,000 denna puluwan wenna one.
me satellite eta godak pathin thiyenne machan. speed hodai latency adui. ekai daas ganak one lokema cover karannaමම වෙන Satellite Internet Service එකක් පාවිච්චි කරලා තියෙනවා
වැස්ස වෙලාවට නම් එපා වෙනවා Starlink කොහොමද දන්නේ නැහැ
Dialog Ekata TRC eka Adinawa wagei Hasirenne Kiyala Kiwwe...තේරුනෙ නෑ බං මේක![]()
ඉස්සර ලෑන්ඩ්ලයින් එකක් ගන්න අවුරුදු ගණන් ඉන්න ඔ්න ඉල්ලුම් කරලා. නාකි බල්ලො පුත්තලං යනව ඊට වඩා වේගෙන්.ඒක නෙමෙයි හේතුව තරඟයක් නැති කම. මෙච්චරකල් ඔය ස්පීඩ් එක්ක ෆයිබර් කනෙක්ෂන් එකක් වෙන කවුරුත් දුන්නෙ නෑනේ. දැන් තරඟය එක්ක පස්සට නොයා දුවන්න නම් මේ ගනන් වලට පැකේජ් මිල බස්සන්න වෙනවා. කොහොම කලත් උන්ගෙ මාකට් සෙග්මන්ට් එකේම වෙන competitor කෙනෙක් බිහි උනේ නැත්නම් ඔයතත්වෙ ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ඉස්සර SLT එක මීට අන්තයි. සෙමි ගවමන්ට් උනාට පස්සෙ තමා ටිකක් හරි හොඳ උනේ.
අපෝ ඔව්. මාස ගණන් ඉන්න ඕන. 2001දි අපේ ගෙදරට ගන්න අවුරුද්දකට කිට්ටු කාලයක් ගියා මතක විදියට. ඊට පස්සෙ ෆයිබර් දෙන්න එහෙම එලෝ එලෝ ඇවිල්ල අහන්නේඉස්සර ලෑන්ඩ්ලයින් එකක් ගන්න අවුරුදු ගණන් ඉන්න ඔ්න ඉල්ලුම් කරලා. නාකි බල්ලො පුත්තලං යනව ඊට වඩා වේගෙන්.

එහෙම නම් වෙලා නෑ. මේක ඩයලොග් ටීවි නෙවෙයි. පොලොවේ ඉදන් 550Km වගේ උඩින් තියෙන්නේ. උබ කියන විදියට යුරෝපේ එහෙම පාවිච්චි කරන්නම බෑ.Clouds wadi unama signal lost wenawa and ping eka wadi. Fiber wage reliable na satellite internet.
Fiber or mobile signal nathi area ekakata hodyi like rural school.
ඔකෙ තියනව පිය පුතු සන්ගමය කියල එකක්. තාත්ත පැන්ශන් යද්දි හෝ ... ඊට කලින් වෙකන්සි ආවොත් වැඩකරන උන්ගෙ ලමයින්ට තමයි Priority දෙන්නෙකාලෙන් කාලෙට එක එකා පුරවපු හැත්තක් ඉන්නව
අවු 15පැනපු සවිස් එක තියෙන පියන්ලත් ඉන්නව ලක්ෂ එකහමාර පැනල පඩි ගන්න

aniwa dan mkada dannawada wenne gewal laga patha it seen youtube seen eke inna kollo 3k 4k hitiyothදැන් උන්ට ෆයිබර් පුකේ ගහගන්ඩ වෙන්නෙ .
බිස්නස් කරන ඔක්කොම මේකට මාරුවෙයි