SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මුන්ගේ ඉන්න employees ලා මෙලෝ රහක් නෑ. නිකන් මන් කියනවට 1212 ට කෝල් කරලා static ip එකක් ඉල්ලපන්. Call එක cut කරනවා 😂. Static ip එකක් මොකද්ද කියලා දන්නේ නැති මි හරක් කොහොමද බං ISP කෙනෙක් ළඟ වැඩ කරන්නේ? Service down වෙනවා මසේට සැරයක් ඇහුවම රීසන් එකක් දන්නෙත් නෑ. System අවුලක් ලු 😂. උබල නිකන් හිතපං උබල ඔයා වැඩ කරන තැන උබලාගේ අතින් වැරැද්දක් වෙලා customer කෙනෙක්ට සර්විස් එක break උනොත් කොච්චර preasure එක්ක එනවද කියලා. ජොබෙන් එලවලා දැම්මේ නැත්නම් ලොකු දෙයක්. හැබැයි මේ සක්කලි බල්ලෝ අපිව විහිළුවට ගන්නවා හේතුව ඇහුවම. 🤣 මෙන්න මේකයි මේවා private වෙන්න ඕනේ. පොලිටිකල් contact වලට මේවාට ආපු උන් මේවා දැන් අයිති කරන් ඉන්නේ උන්ගේ අප්පාගේ compaany එක වගේ.
    මම මොබිටෙල් සිම් එකක් අන්තිමට පාවිච්චි කලේ කැම්පස් කාලේ. ෆ්‍රී ඩේටා එක්ක සිම් බෙදුවා එකෙක්. ඩේටා ටික ඉවර උනාම සිම් එක ඩිස්පෝස් කරනවා. මගෙ කියල මොබිටෙල් සිම් එකක් අන්තිමට පාවිච්චි කරල දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඒ නිසා මට අත්දැකීම් නෑ. ෆෝන් එකේ රවුටරේ ඩයලොග් යූස් කරන්නේ. හච් එකකුත් තියෙනව පෝටබල් රවුටරේක. ෆයිබර් වල ස්පීඩ් නම් හොඳයි. කොහොමත් මචං වෙලඳපොල ඒකාධිකාරයක් තියෙනව නම් මිල පාලනයක් වෙන්නෙ නෑනේ. ඇත්තටම ෆයිබර් ඇරුනම හොඳටම රිලයබල් වෙන ක්‍රමයක් තියෙනවද ඉන්ටනෙට් ගන්න? ඩයලොග් උනත් කනෙක්ෂන් එක පට්ටම අන්ස්ටේබල්. ඩයලොග්ලගෙ නම් හොට්ලයින් එකට කතා කලාම මල පන්නන්නෙ නෑ හැබැයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    මම වෙන Satellite Internet Service එකක් පාවිච්චි කරලා තියෙනවා
    වැස්ස වෙලාවට නම් එපා වෙනවා Starlink කොහොමද දන්නේ නැහැ
    me satellite eta godak pathin thiyenne machan. speed hodai latency adui. ekai daas ganak one lokema cover karanna
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,188
    12,184
    113
    Ohio, USA
    තේරුනෙ නෑ බං මේක :sorry:
    Dialog Ekata TRC eka Adinawa wagei Hasirenne Kiyala Kiwwe...


    Menna Meyka FB eke Ekek Daala thiyenawa Dakka...

    Facts About Starlink in Sri Lanka
    * Monthly Cost is 15 000/= LKR
    * Service type is Residential
    Important things to consider -
    * Service type is Residential which is unlimited data but FUP is applicable. ( Starlink Priority is the service you can get speeds without FUPs )
    According to Starlink's terms of service, "If bandwidth patterns consistently exceed what is allocated to a typical residential user, Starlink may take network management measures, such as temporarily reducing a customer's speeds …"
    * Residential service means you can't move the device freely as the service address is registered and geo-locked ( within a Cell ) .
    ( Starlink Roam is the service where they gives you freedom to move as you wish )
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඒක නෙමෙයි හේතුව තරඟයක් නැති කම. මෙච්චරකල් ඔය ස්පීඩ් එක්ක ෆයිබර් කනෙක්ෂන් එකක් වෙන කවුරුත් දුන්නෙ නෑනේ. දැන් තරඟය එක්ක පස්සට නොයා දුවන්න නම් මේ ගනන් වලට පැකේජ් මිල බස්සන්න වෙනවා. කොහොම කලත් උන්ගෙ මාකට් සෙග්මන්ට් එකේම වෙන competitor කෙනෙක් බිහි උනේ නැත්නම් ඔයතත්වෙ ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ඉස්සර SLT එක මීට අන්තයි. සෙමි ගවමන්ට් උනාට පස්සෙ තමා ටිකක් හරි හොඳ උනේ.
    ඉස්සර ලෑන්ඩ්ලයින් එකක් ගන්න අවුරුදු ගණන් ඉන්න ඔ්න ඉල්ලුම් කරලා. නාකි බල්ලො පුත්තලං යනව ඊට වඩා වේගෙන්.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අන්රයියා Starlink එලවයිද දන්නෑ, දේශීය කර්මාන්ත නගා සිටවන්න අවශ්‍ය නිසා. SLT එක බංකලොත් කියලා දැන් විකුණන්න වෙන්නෙත් නෑනේ ඡන්ද පොරොන්දු හින්දා.
     
    • Haha
    Reactions: johnferna678

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ඉස්සර ලෑන්ඩ්ලයින් එකක් ගන්න අවුරුදු ගණන් ඉන්න ඔ්න ඉල්ලුම් කරලා. නාකි බල්ලො පුත්තලං යනව ඊට වඩා වේගෙන්.
    අපෝ ඔව්. මාස ගණන් ඉන්න ඕන. 2001දි අපේ ගෙදරට ගන්න අවුරුද්දකට කිට්ටු කාලයක් ගියා මතක විදියට. ඊට පස්සෙ ෆයිබර් දෙන්න එහෙම එලෝ එලෝ ඇවිල්ල අහන්නේ :lol:
     
    • Like
    Reactions: johnferna678

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Mainly Costing model එකේ ප්‍රශ්නයක් තියෙන්නේ SLT වල. උං broadband පැකේජ් හදල තියෙන්නේ ආසන්න වශයෙන් International transmission rates වලට 🥴 domestic internet විදිහට නෙවෙයි. තව දෙයක් උංට steady income එකක් ගන්න ගමන් low service entrance price එකක් දෙන්න පුලුවන් ඔහොම usage එක අනුව bill කරාම. SLT එකට unlimited කරොත් පොඩි පොඩි පැකේජ් දෙන්න බරුව යනවා (ARPU) සහ subscriber base එක වැඩි කරගන්න ඕන ඒක ප්‍රායෝගිකව අසීරුයි. හොඳම දේ 2000 - 100GB වගේ reasonable data rate එකක් දෙන එක.


    Starlink residential package එක සාමාන්‍ය home broadband alternative එකක් විදිහට western country market comparable rate එකකට හදල regional discount එකක් දීල තියෙන්නේ. 15000 ට වටිනවා ඕක.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන

    SLT 4G:​

    • Local Availability: SLT 4G (Sri Lanka Telecom) is widely available across most parts of Sri Lanka, including urban and rural areas. It's a well-established service provider with local infrastructure.
    • Network Speed: SLT 4G offers decent speeds, but network performance can vary based on location, with urban areas usually getting better speeds than rural regions.
    • Cost: Generally, SLT 4G is affordable, with different packages that cater to varying data needs.
    • Reliability: While SLT 4G is reliable, it can be subject to congestion and weather-related issues in some regions. However, being a local provider, support and service are more accessible.
    • Support: Since SLT is a local provider, customer support, troubleshooting, and physical infrastructure services are readily available.

    Starlink:​

    • Global Availability: Starlink is a satellite-based internet service developed by SpaceX and is designed to provide high-speed internet in remote and underserved areas worldwide. It is not yet widely available in Sri Lanka, but future availability is likely as the network expands.
    • Network Speed: Starlink offers high-speed internet with low latency, potentially faster than SLT 4G, especially in rural or hard-to-reach areas where traditional broadband services are weak.
    • Cost: Starlink is considerably more expensive than SLT 4G. The initial setup fee for the satellite dish and monthly subscription cost could be a significant factor for Sri Lankan users.
    • Reliability: Being satellite-based, Starlink can offer internet access even in areas with no local infrastructure, but it may also experience issues due to weather conditions (rain fade), which can disrupt satellite signals.
    • Support: Since Starlink is not a local service, getting customer support or physical service might be more challenging, especially for equipment issues.

    Conclusion:​

    • If you’re in an urban or semi-urban area with decent SLT 4G coverage, SLT might be the better option due to its affordability, local support, and adequate speeds.
    • If you’re in a remote or rural area where SLT’s coverage is weak or inconsistent, Starlink could be a better alternative due to its ability to provide high-speed internet via satellite, though at a higher cost.
     
    • Like
    Reactions: silent one

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Clouds wadi unama signal lost wenawa and ping eka wadi. Fiber wage reliable na satellite internet.

    Fiber or mobile signal nathi area ekakata hodyi like rural school.
     
    • Like
    Reactions: silent one

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    220Mbps vs 60 Mbps :ROFLMAO:

    Clouds wadi unama signal lost wenawa and ping eka wadi. Fiber wage reliable na satellite internet.

    Fiber or mobile signal nathi area ekakata hodyi like rural school.
    එහෙම නම් වෙලා නෑ. මේක ඩයලොග් ටීවි නෙවෙයි. පොලොවේ ඉදන් 550Km වගේ උඩින් තියෙන්නේ. උබ කියන විදියට යුරෝපේ එහෙම පාවිච්චි කරන්නම බෑ.
    ------ Post added on Oct 19, 2024 at 12:00 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    කාලෙන් කාලෙට එක එකා පුරවපු හැත්තක් ඉන්නව
    අවු 15පැනපු සවිස් එක තියෙන පියන්ලත් ඉන්නව ලක්ෂ එකහමාර පැනල පඩි ගන්න
    ඔකෙ තියනව පිය පුතු සන්ගමය කියල එකක්. තාත්ත පැන්ශන් යද්දි හෝ ... ඊට කලින් වෙකන්සි ආවොත් වැඩකරන උන්ගෙ ලමයින්ට තමයි Priority දෙන්නෙ :yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    දැන් උන්ට ෆයිබර් පුකේ ගහගන්ඩ වෙන්නෙ .
    බිස්නස් කරන ඔක්කොම මේකට මාරුවෙයි
    aniwa dan mkada dannawada wenne gewal laga patha it seen youtube seen eke inna kollo 3k 4k hitiyoth

    eka laga nam gewal 3-4 denek ekathu wela Starlink ekak ganna bari kamaluth na, haule gewanna,, mkada e tharam labai starlink ganna eka

    unlimited ne 15000 unata padu na,

    apita khmath maseta 400-600GB one

    awoth nam aniwa maru wena eka labai...