SLT බ්‍රොඩ්බැන්ඩ් තියෙන මිට්ටනි, හෙට (4) පටි තදකරගන්න වෙනවා...

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Playstation ekata witharak internet slow iye. anoth okkoma full speed. PS 5 eke 10-12 Mbps. mama hithuwe PS5 eke aulak kiyala. phone eken hotspot deela baluwama 30-40Mbps awa.

    ada ude SLT eken aye PS5 eke speed test ekak damma . dan hari 225 Mbps. mun PS walata witharak slow karalada manda iye
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93

    Playstation ekata speed eka throttle kalada danne ne. Xbox ekata awlak thibbe na, mata 65-85 athara variation ekak thibbe
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    Starlink පඟරයො ටික ඇවිත් 9200ට approve කරල දෙන package එක දෙන්න පටන් ගත්තනං මේ ප්‍රශ්න ඔක්කොම වගේ ඉවරයිනේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඕක Already Unlimited packages යූස් කරන අයට ඇප්ලයි වෙන්නෙ කොහොමද
    දැන් මගේ තියෙන්නෙ 20Mbps Unlimited එක, මට හෙට ෆුල් ස්පීඩ් Unlimited එනවද.
    mamanam ude game ekak update wenna dala baladdi data count una. aye oka ganna giye ne. kela unoth masema 1mbps walin adinna wenne :baffled:

    Pluu0NS.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    umba koheda ban inne?
    Colombo nam 300Mbps ma thibba eeye kisi speed aduwak nathuwa..
    matara
    මගේ පැකේජ් එක තියෙන්නෙ 20Mbps Unlimited එක. මට මැසේජ් එකක් ඇවිත් තිබුනා ඊයෙ දවසෙ අන්ලිමිටඩ් දෙනවා කියලා ඒ උනාට නෝමල් පැකේජ් එකෙන් එන 20 වත් ආවෙ නැහැ
    අදත් 10 වගේ තමයි ස්පීඩ් එක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    matara
    මගේ පැකේජ් එක තියෙන්නෙ 20Mbps Unlimited එක. මට මැසේජ් එකක් ඇවිත් තිබුනා ඊයෙ දවසෙ අන්ලිමිටඩ් දෙනවා කියලා ඒ උනාට නෝමල් පැකේජ් එකෙන් එන 20 වත් ආවෙ නැහැ
    අදත් 10 වගේ තමයි ස්පීඩ් එක.
    adath slow kiyanne sure case ekak, report karapan okun hadai..
     
    • Like
    Reactions: NEMISIS