SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක්‌ අධිවේගයකින් (16M

Dec 29, 2011
151
17
0
මගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඕක සඳහන් වෙලා තිබුනා. දැක්කා නේද මම පොරොන්දු රකින හැටි.
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    වේසිගෙ පුත්තු....
    තියන එකවත් හරියට දෙන්නෙ නැතුව....
    මුන් නැති කරලා දාන්න ඕනෑ.....බල්ලො...
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අපට ඔච්චර ලොකු ස්පීඩ් එකක් ඕනෙ නෑ
    දෙන 512 එක fup නැතුව
    කටක් ඇරල unlimited කියල
    කියන්න පුලුවන් විඩියට දෙන්න
    ඔච්චර ස්පීඩ් එක වැඩි කරන්න ආසාවක් තියනවනම්
    ඔය දෙනව කියන එක fup එක අඩුම තරමෙ 100GB
    වත් දෙන්න.මේ කියන ස්පීඩ් එකේ හැටියට
    25GB සතියකට ඇති.එහෙම සතියෙන් ඉවර උනාම
    මොන මගුලක් කරන්නද???
    මිනිස්සුන්ව බොරුවෙන් මුලා කරන්නෙ නැතුව
    2012 අවුරුද්දවත් හරියට වැඩක් කරන්න
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    1679440790.png


    onna mage
     

    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    2012 අවුරුද්දවත් හරියට වැඩක් කරන්න

    අපට ඔච්චර ලොකු ස්පීඩ් එකක් ඕනෙ නෑ
    දෙන 512 එක fup නැතුව
    කටක් ඇරල unlimited කියල
    කියන්න පුලුවන් විඩියට දෙන්න
    ඔච්චර ස්පීඩ් එක වැඩි කරන්න ආසාවක් තියනවනම්
    ඔය දෙනව කියන එක fup එක අඩුම තරමෙ 100GB
    වත් දෙන්න.මේ කියන ස්පීඩ් එකේ හැටියට
    25GB සතියකට ඇති.එහෙම සතියෙන් ඉවර උනාම
    මොන මගුලක් කරන්නද???
    මිනිස්සුන්ව බොරුවෙන් මුලා කරන්නෙ නැතුව
    2012 අවුරුද්දවත් හරියට වැඩක් කරන්න
    sirawatama ban mata nam dan SLT epa wela thiyenne ,,Wena karanna deyak nethi hinda thaamath SLT innawa


    sati 2kata pase ambaanata slow
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    එහිදී තත්පරයට මෙගාබයිට්‌ 16 ක්‌ (16ඵඉචි) දක්‌වා ඉහළ නැංවුණු අධිවේගයක්‌ පාරිභෝගිකයන්ට අත්විදිය හැකිය.


    ayyo waraddagenane.16Mbps kiyanne 2MBps.bit 8k byte 1i.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොකට කියනවද ඔයාලගේ අධිවේගේ ගැන නම්..
    අනේ මේ අලුත් අවුරුද්දට යන වෙලාවෙවත් අපේ ලේ කෝප කරන්නේ නැතුව ඉන්න..


    kiyala wedak ne :D 16mbps munta hena lokui :angry::angry::angry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට හීනයක් වෙලා ඔබේ ඔය වේගේ
    මම තාම දන්නෙ නෑ ඈයිද මා රැවටුනේ
    512 වත් දීගන්න බැරැවයි උඹ හිටියේ
    තව 16mb කොහොමද උඹ දෙන්නේ .....