SLT බිලත් අඩුයි. DATA ත් වැඩියි.

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    SLT බිලත් අඩුයි. DATA ත් වැඩියි.

    fddfd.jpg

    පැය 2කට කලින් දාල තියෙන්නෙ පොස්ට් එක. [2017.09.15 (10.00 pm)]

    පොස්ට් එකේ සැප්තැම්බර් 01 දා සිට කිව්වට තාම නෑ යකූ...

    link https://www.facebook.com/SLtelecom/...2839.160274863983264/1718090151535053/?type=3

    මගේ තාම වැඩි වෙලා නෑ.උඹලගේ කොහොමද :angry:

    :growl:
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    dan mokakda ubata thiyana prashne?
    පොස්ට් එකේ සැප්තැම්බර් 01 දා සිට කිව්වට තාම නෑ යකූ...
    මගේ තාම වැඩි වෙලා නෑ.උඹලගේ කොහොමද :angry:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොස්ට් එකේ සැප්තැම්බර් 01 දා සිට කිව්වට තාම නෑ යකූ...
    මගේ තාම වැඩි වෙලා නෑ.උඹලගේ කොහොමද :angry:

    dannne na ban. mama check kale na
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොස්ට් එකේ සැප්තැම්බර් 01 දා සිට කිව්වට තාම නෑ යකූ...
    මගේ තාම වැඩි වෙලා නෑ.උඹලගේ කොහොමද :angry:

    2017 කියල කොහෙවත් කියල නැහැ නේ :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,970
    1,232
    113
    නුවර

    Sri Lanka Telecom PLC Dear all, Data bundle of all broadband packages increased by 10% or higher value with effect from 01st of September. This offer will be added either directly to your monthly usage or as a free top-up within this month. Visit www.slt.lk/broadband for details. Site is updated with revised data volumes.

    කියලා fb එකේ කියලා තියෙනවා. මුන්නම් අමුම අමු ජරායක්කු බන්. tax වැඩි කරලා data අඩු කරන්න කිව්වනම් ගියමාසේම කරලා.
    අම්මපා slt වගේ ඒවා pvt කරලම දාන්න ඕනේ:angry:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    පොස්ට් එකේ සැප්තැම්බර් 01 දා සිට කිව්වට තාම නෑ යකූ...
    මගේ තාම වැඩි වෙලා නෑ.උඹලගේ කොහොමද :angry:

    :no::no::no::no::no::no::no::no: