SLT මේක හොදද ?

ColdRaptor

Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    EMINƎM;23117361 said:
    ඕක මොනා කරන්නද බන් ඔච්චර ස්පීඩ් එකක් ගෙදරට.
    36gb නේ ලිමිට් එක. ස්ලෝන් බටේකින් coke බඩියක් බොනවා වගේ :P:P gb 100ක් වත් peak තියෙනවනම් අවුලක් නෑ

    ඔන්න ගොනා කිව්ව කතාවක්.... ගෙවල් අස්සට වෙල ඉන්න උන් දන්නේ නෑ ෆයිබර් එක ගැන... මී හරක් වගේ 100mbps තිබ්බා කියලා ගොනා වගේ බාන උන්ට තමා මීහරක් කියන්නේ එහෙම බාලා isp උන්ට බනිනවා fup දාලා කියලා... මොලේ තියෙන එකෙක් නම් මැනේජ් කරගන්නවා.... ඉස්සෙල්ලා හොයලා බලපන් ෆයිබර් ගැන.... ගෙවල් වල කාලේ කන උන්ට තමා ඔහේ බැනගෙන එන්නේ... :lol::lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න ගොනා කිව්ව කතාවක්.... ගෙවල් අස්සට වෙල ඉන්න උන් දන්නේ නෑ ෆයිබර් එක ගැන... මී හරක් වගේ 100mbps තිබ්බා කියලා ගොනා වගේ බාන උන්ට තමා මීහරක් කියන්නේ එහෙම බාලා isp උන්ට බනිනවා fup දාලා කියලා... මොලේ තියෙන එකෙක් නම් මැනේජ් කරගන්නවා.... ඉස්සෙල්ලා හොයලා බලපන් ෆයිබර් ගැන.... ගෙවල් වල කාලේ කන උන්ට තමා ඔහේ බැනගෙන එන්නේ... :lol::lol::lol:

    tharaha awasara, oka manage kara ganna kiyaa denna ko pees
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔන්න ගොනා කිව්ව කතාවක්.... ගෙවල් අස්සට වෙල ඉන්න උන් දන්නේ නෑ ෆයිබර් එක ගැන... මී හරක් වගේ 100mbps තිබ්බා කියලා ගොනා වගේ බාන උන්ට තමා මීහරක් කියන්නේ එහෙම බාලා isp උන්ට බනිනවා fup දාලා කියලා... මොලේ තියෙන එකෙක් නම් මැනේජ් කරගන්නවා.... ඉස්සෙල්ලා හොයලා බලපන් ෆයිබර් ගැන.... ගෙවල් වල කාලේ කන උන්ට තමා ඔහේ බැනගෙන එන්නේ... :lol::lol::lol:

    මට නම් පෙන්නේ උබ තමා නියම ගොනා කියලා :lol:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔන්න ගොනා කිව්ව කතාවක්.... ගෙවල් අස්සට වෙල ඉන්න උන් දන්නේ නෑ ෆයිබර් එක ගැන... මී හරක් වගේ 100mbps තිබ්බා කියලා ගොනා වගේ බාන උන්ට තමා මීහරක් කියන්නේ එහෙම බාලා isp උන්ට බනිනවා fup දාලා කියලා... මොලේ තියෙන එකෙක් නම් මැනේජ් කරගන්නවා.... ඉස්සෙල්ලා හොයලා බලපන් ෆයිබර් ගැන.... ගෙවල් වල කාලේ කන උන්ට තමා ඔහේ බැනගෙන එන්නේ... :lol::lol::lol:
    ඉතින් පොන්ස් මැනේජ් කරන්නේ මොන උට්ටටද තියෙන විදියට තිබ්බම හරිනේ 16-20mbps
    වැරදිලාවත් ලොකු අප්ඩේට් එකක්වත් ගියොත්, මොකක්හරි ඩවුන්ලෝඩ් උනොත් නවත්තවගන්නවත් වෙලාවක් නෑ
    වෙන පොප්සියෙක් රවුටරේට කෙලලා ඩවුන්ලෝඩ් පාරක් දැම්මොත් ෆක් වෙනවා
    100 නිසා වෙනදට වඩා ඉක්මනට data ටික ගිහින් ඉවරයි
    36 කින් පුක් ගහන්නද?
    90gb peak/ offpeak නැති කරන්න කතා කරන්නේ නෑ.
    100mpbs පුප දෙන්න කතාව
    :lol::lol::lol:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔන්න ගොනා කිව්ව කතාවක්.... ගෙවල් අස්සට වෙල ඉන්න උන් දන්නේ නෑ ෆයිබර් එක ගැන... මී හරක් වගේ 100mbps තිබ්බා කියලා ගොනා වගේ බාන උන්ට තමා මීහරක් කියන්නේ එහෙම බාලා isp උන්ට බනිනවා fup දාලා කියලා... මොලේ තියෙන එකෙක් නම් මැනේජ් කරගන්නවා.... ඉස්සෙල්ලා හොයලා බලපන් ෆයිබර් ගැන.... ගෙවල් වල කාලේ කන උන්ට තමා ඔහේ බැනගෙන එන්නේ... :lol::lol::lol:

    දැන් ගොනාද මී හරකද ? මොකාද හරි එකා. සත්තු වත්තක්නේ බං:D:D:D:D:D:D