EMINƎM;23117361 said:ඕක මොනා කරන්නද බන් ඔච්චර ස්පීඩ් එකක් ගෙදරට.
36gb නේ ලිමිට් එක. ස්ලෝන් බටේකින් coke බඩියක් බොනවා වගේgb 100ක් වත් peak තියෙනවනම් අවුලක් නෑ
ඔන්න ගොනා කිව්ව කතාවක්.... ගෙවල් අස්සට වෙල ඉන්න උන් දන්නේ නෑ ෆයිබර් එක ගැන... මී හරක් වගේ 100mbps තිබ්බා කියලා ගොනා වගේ බාන උන්ට තමා මීහරක් කියන්නේ එහෙම බාලා isp උන්ට බනිනවා fup දාලා කියලා... මොලේ තියෙන එකෙක් නම් මැනේජ් කරගන්නවා.... ඉස්සෙල්ලා හොයලා බලපන් ෆයිබර් ගැන.... ගෙවල් වල කාලේ කන උන්ට තමා ඔහේ බැනගෙන එන්නේ...



