SLT යක්කු බොලව් 😇

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කොහොමෙන් හරි මේ මාසෙට zoom පැකේජ් එකකට යන්න වැඩ සැලැස්සුවා මුන්! :confused2: පැයයි විනාඩි 20ක් වගේ කාළයකට 7GB + වාශ්ප කෙරෙව්වා එකපාරටම! :baffled: එදා දවසටම online කරේ zoom විතරයි! කලින් රැන්ඩම් 1 to 2.5GB වගේ ගියේ! අරුමෙ කියන්නේ පැකේජ් එකට ගත්තට පස්සේ යන්නේ පැය එකහමාරම 450MB+ වගේ! :oops: කොහොමෙන් හරි මේ මාසෙට එක්ට්‍රා GBත් ගන්න වුනා! පුදුම සක්කිළි බන් මුන්! 🤢 🤮
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඩේට කැපෙන විදිය ගැන කිසිම ට්‍රාන්ස් පේරන්සි එක්ක් නැහැ

    කස්ටමර් suppprt වල ඉන්න එවුනුත් කරන්නේ අපි කතා කලාම මොනව හරි බොරු ටිකක් කියල සෑර්ට තව මොනව හරි දැනගන්න තියෙනවද කියල අහල මාරු වෙන එක.

    හරියටම ඩේට ප්ලෑන් එක දැන ගන්න isp ගෙ ඩිරෙක්ටර් බෝඩ් මීටින් එකටම යන්න ඕනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොහොමෙන් හරි මේ මාසෙට zoom පැකේජ් එකකට යන්න වැඩ සැලැස්සුවා මුන්! :confused2: පැයයි විනාඩි 20ක් වගේ කාළයකට 7GB + වාශ්ප කෙරෙව්වා එකපාරටම! :baffled: එදා දවසටම online කරේ zoom විතරයි! කලින් රැන්ඩම් 1 to 2.5GB වගේ ගියේ! අරුමෙ කියන්නේ පැකේජ් එකට ගත්තට පස්සේ යන්නේ පැය එකහමාරම 450MB+ වගේ! :oops: කොහොමෙන් හරි මේ මාසෙට එක්ට්‍රා GBත් ගන්න වුනා! පුදුම සක්කිළි බන් මුන්! 🤢 🤮
    ඕකනෙ කියන්නේ සිංහල උපාධි ජේප්පො තමා ඕවගෙ වැඩ කරන්නේ
    මුස්ලිම් ටැමිල් අය දැම්මනම් හරි
     
    • Haha
    Reactions: Lokupappa

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමෙන් හරි මේ මාසෙට zoom පැකේජ් එකකට යන්න වැඩ සැලැස්සුවා මුන්! :confused2: පැයයි විනාඩි 20ක් වගේ කාළයකට 7GB + වාශ්ප කෙරෙව්වා එකපාරටම! :baffled: එදා දවසටම online කරේ zoom විතරයි! කලින් රැන්ඩම් 1 to 2.5GB වගේ ගියේ! අරුමෙ කියන්නේ පැකේජ් එකට ගත්තට පස්සේ යන්නේ පැය එකහමාරම 450MB+ වගේ! :oops: කොහොමෙන් හරි මේ මාසෙට එක්ට්‍රා GBත් ගන්න වුනා! පුදුම සක්කිළි බන් මුන්! 🤢 🤮

    ඔය කතාව ඇත්ත.. 190 SLT Zoom package එක දා ගත්තට පස්සේ එකෙන් හැමදාම කැපුනේ 450-500 MB.. දාන්න කලින් හැමදාම 1.5-2GB කැපුනා..අන්තිමට package එකේ 30GB වලින් ගියේ 06 GB වගේ මාසෙටම :lol:
     
    • Like
    Reactions: Lokupappa

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    boru kiyanna epa machn slt kisima awulak naa ube backend torrent download process ekakwat yanwa ati data use wena. SLT data usage report aran balpn mage eka paarak torrent magulak run wewi tibila report eken hoya gatte
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Track karala balapan machan mulin :)
    :no: අමුතුවෙන් මුන්ව මට ට්‍රැක් කරන්න ඕනි නෑ. මම පැහැදිලිවම මගේ data usage එක ගැන දන්නවා! :yes:

    Glasswire wage use karala data usage eka check karala balapan.
    ඕනි නෑ බන් එච්චර ලොකුවට usage එකක් නෑ චෙක් කරන්න තරම් මගේ ජෙනරල් ක්නොලේජ් එක හොඳටම ඇති! 18+ ජන්ජාලේ ජීවිතේ!! 8-)

    boru kiyanna epa machn slt kisima awulak naa ube backend torrent download process ekakwat yanwa ati data use wena. SLT data usage report aran balpn mage eka paarak torrent magulak run wewi tibila report eken hoya gatte

    phone eken mn torrent ban na! Aneka eda dawastama PC eka damewath na! Ada iye newi internet pawichi karane mn torrent backend run wena bola :lol: Ane unge labe report bn, dekata nawala puke gahana tama hoda! :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: kasunkaru