කොහොමෙන් හරි මේ මාසෙට zoom පැකේජ් එකකට යන්න වැඩ සැලැස්සුවා මුන්!
පැයයි විනාඩි 20ක් වගේ කාළයකට 7GB + වාශ්ප කෙරෙව්වා එකපාරටම!
එදා දවසටම online කරේ zoom විතරයි! කලින් රැන්ඩම් 1 to 2.5GB වගේ ගියේ! අරුමෙ කියන්නේ පැකේජ් එකට ගත්තට පස්සේ යන්නේ පැය එකහමාරම 450MB+ වගේ!
කොහොමෙන් හරි මේ මාසෙට එක්ට්‍රා GBත් ගන්න වුනා! පුදුම සක්කිළි බන් මුන්!

එදා දවසටම online කරේ zoom විතරයි! කලින් රැන්ඩම් 1 to 2.5GB වගේ ගියේ! අරුමෙ කියන්නේ පැකේජ් එකට ගත්තට පස්සේ යන්නේ පැය එකහමාරම 450MB+ වගේ!

අමුතුවෙන් මුන්ව මට ට්‍රැක් කරන්න ඕනි නෑ. මම පැහැදිලිවම මගේ data usage එක ගැන දන්නවා! 