SLT රවුටරයක් හරහා PC Share
මට දන්න කෙනෙක් කියනවා ද වින්ඩොස් 7 සහ වින්ඩොස් 8.1 පරිඝනක දෙකක් ඉන්ටර්නෙට් සම්බන්දතා නැනි ටෙලිකොටම් රවුටරයක් හරහා සම්බන්ද කරන්න පුලුවන්ද .
එයින් එක පරිඝනකයකට ඩොන්ගල් එකකින් ලබා දෙන ඉන්ටර්නෙට් සම්බන්දතාවය ෙෂයා කරන්න පුලුවන්ද
මෙන්න මේ විදියේ දෙයක් මට ඕන.