SLT ලගෙ හොර වැඩක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    Data Addon සතියකට ඒ කියන්නෙ දවස් 7 කට දුන්නට
    දවස් 6 පැන්න ගමං මෙයාල ඊළග සතියට චාජ් කරන්න ගන්නව

    දැං ඔය දුන්න අවුරුදු හම්පර් එක මම ඇක්ටිවේට් කෙරුවෙ 14. එයාලගෙ myslt web එකෙත් පෙන්නුව 21 වෙනකං තියෙනව කියල
    අද 20.
    මුං ඒක අදින් ඉවර කෙරුව. දවස් 6යි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    Data Addon සතියකට ඒ කියන්නෙ දවස් 7 කට දුන්නට
    දවස් 6 පැන්න ගමං මෙයාල ඊළග සතියට චාජ් කරන්න ගන්නව

    දැං ඔය දුන්න අවුරුදු හම්පර් එක මම ඇක්ටිවේට් කෙරුවෙ 14. එයාලගෙ myslt web එකෙත් පෙන්නුව 21 වෙනකං තියෙනව කියල
    අද 20.
    මුං ඒක අදින් ඉවර කෙරුව. දවස් 6යි
    25GB ඉවර වෙන්න ඇති
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    ehema wenna bahane bn.:unsure:
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Data Addon සතියකට ඒ කියන්නෙ දවස් 7 කට දුන්නට
    දවස් 6 පැන්න ගමං මෙයාල ඊළග සතියට චාජ් කරන්න ගන්නව

    දැං ඔය දුන්න අවුරුදු හම්පර් එක මම ඇක්ටිවේට් කෙරුවෙ 14. එයාලගෙ myslt web එකෙත් පෙන්නුව 21 වෙනකං තියෙනව කියල
    අද 20. මුං ඒක අදින් ඉවර කෙරුව. දවස් 6යි
    Apatath una ok
    Dan moko karanne sathiyak ganan hadaganna bari unne oke inne 1212 gahuwe nadda?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    add-on එක activate කරපු වෙලාවෙ ඉඳන් දවස් 7ක් වෙන්න ඕනි. මං දවල් වෙලාවක activate කරේ, දවස් 7 ඉවරවෙන දවසේ දවල් වෙද්දි අතුරුදහන්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    add-on එක activate කරපු වෙලාවෙ ඉඳන් දවස් 7ක් වෙන්න ඕනි. මං දවල් වෙලාවක activate කරේ, දවස් 7 ඉවරවෙන දවසේ දවල් වෙද්දි අතුරුදහන්
    Ehema kohomada active karapu dawase indala 7 days thiyana ona after 8 weni dawase 12:00 am nathiwenna ona eth mun ehema kare naha 7 dawase athurudahan kala...
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    add-on එක activate කරපු වෙලාවෙ ඉඳන් දවස් 7ක් වෙන්න ඕනි. මං දවල් වෙලාවක activate කරේ, දවස් 7 ඉවරවෙන දවසේ දවල් වෙද්දි අතුරුදහන්
    මගෙ අතුරුදහන් වෙන්න තිබුණෙ හෙට
    අද අතුරුදහන් වෙලා
    දවස් 7 යන්න කලින් මං usnsubscribe කරපු එකකටත් තව සතියකට චාජ් කරල තිබුන මුං
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Ehema kohomada active karapu dawase indala 7 days thiyana ona after 8 weni dawase 12:00 am nathiwenna ona eth mun ehema kare naha 7 dawase athurudahan kala...
    මං දැක්ක විදියට activate කරපු වෙලාවෙ ඉඳන් පැය 168 (දවස් 7) ක් තියෙන්නෙ ඔය add-ons. Package එකේ data, Bonus data නම් රෑ 12 ට
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    eketa dialog un mona nathath loss naha.

    masa 3k hutch 900rs 100GB use karapu nisa dialog 4g connection eka 8700 ganak bill ekak ain karala thibbe masa dekakta wada. 12 wenida call ekak awa dialog eken awrudu offer ekak yanwa 2000k gewoth ithuru gana wave off karala masa 12kta double data bonus denwa kyala.

    mage thibbe anytime 80GB night 80GB package eka. 4200k da koheda awa bill eka. man ahawa packge eka downgrade karath bonus eka apply wenwada kyalada gani ow kiuwa. 500ganka anytime 20GB package ekata downgrade karala active kragatha data bonus ekkath ekka shanikawa :rofl:

    package eke 20GB ekka 80GB enwa maseta 560 ganakata + tax masa 12k yanakn.. awurudu sarui kaluwo :rofl::rofl:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මගෙ අතුරුදහන් වෙන්න තිබුණෙ හෙට
    අද අතුරුදහන් වෙලා
    දවස් 7 යන්න කලින් මං usnsubscribe කරපු එකකටත් තව සතියකට චාජ් කරල තිබුන මුං
    SLT එකේ සමහර අවුල් තියෙන්නෙ customers ලා ටික දෙනෙක්ට, Call එකක් දීලා අහලා බලන්න.
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    Uba activate karapu welawatama thamai kaluo dawas 7 kin expire wenne. example uba monday dawal 1 ta activate karoth next monday dawal 1 weddi iwarai. Kalu katha kota Sinhalayonta oka therenne na
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මේ කතාව ඇත්ත උන් 20 වෙනිදා කියන්නේ දවස පටන් ගන්න කොටම expire වෙනවා නැතුව දවස ඉවර වෙනකන් ඉන්නේ නැහැ
    :yes:
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Uba activate karapu welawatama thamai kaluo dawas 7 kin expire wenne. example uba monday dawal 1 ta activate karoth next monday dawal 1 weddi iwarai. Kalu katha kota Sinhalayonta oka therenne na
    ow.ehema thamyi wenna ona.
    eth meya kiyanne 7 weni dawasa patan ganiddi deactivate una kiyala.
     
    • Like
    Reactions: AnuradhaRa