Data Addon සතියකට ඒ කියන්නෙ දවස් 7 කට දුන්නට
දවස් 6 පැන්න ගමං මෙයාල ඊළග සතියට චාජ් කරන්න ගන්නව
දැං ඔය දුන්න අවුරුදු හම්පර් එක මම ඇක්ටිවේට් කෙරුවෙ 14. එයාලගෙ myslt web එකෙත් පෙන්නුව 21 වෙනකං තියෙනව කියල
අද 20.
මුං ඒක අදින් ඉවර කෙරුව. දවස් 6යි