power cable haraha awith wadenawane ban![]()
අපේ පවර් කේබල් ඔක්කොම ගලවලා තියෙද්දී copper line එකෙන් හෙනයක් ඇවිල්ල වැදිලා පිච්චුනා සේරම. ටෙලිෆෝන් එකේ බොක්ස් එක, රවුටරේ, පියෝටිවී බොක්ස් එක, ලැප් එකට නෙටවර්ක් කේබල් එක ගහල තිබ්බේ රවුටරේන්. ලැප් එකත් පිච්චුනා. ටීවී එක පිච්චුනා hdmi එක හරහා ඇවිල්ලා. ලැප් එක හදන්න 70ක් යනවා කිව්වා බෝඩ් එක දාන්න. copper ලයින් එකෙන් එනවා අකුණු පවර් ලයින් එකෙන් එනවට වඩා. මොකද පවර් ලයින් එකේ ට්‍රිප් ස්විච් එක හරි තියෙනවා,. ෆියුස් හරි තියෙනවා. මේ මගුලේ ඒ මුකුත් නෑ.


