SLT ලයින් වලට කෙලවෙලා ද?.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    power cable haraha awith wadenawane ban :P

    අපේ පවර් කේබල් ඔක්කොම ගලවලා තියෙද්දී copper line එකෙන් හෙනයක් ඇවිල්ල වැදිලා පිච්චුනා සේරම. ටෙලිෆෝන් එකේ බොක්ස් එක, රවුටරේ, පියෝටිවී බොක්ස් එක, ලැප් එකට නෙටවර්ක් කේබල් එක ගහල තිබ්බේ රවුටරේන්. ලැප් එකත් පිච්චුනා. ටීවී එක පිච්චුනා hdmi එක හරහා ඇවිල්ලා. ලැප් එක හදන්න 70ක් යනවා කිව්වා බෝඩ් එක දාන්න. copper ලයින් එකෙන් එනවා අකුණු පවර් ලයින් එකෙන් එනවට වඩා. මොකද පවර් ලයින් එකේ ට්‍රිප් ස්විච් එක හරි තියෙනවා,. ෆියුස් හරි තියෙනවා. මේ මගුලේ ඒ මුකුත් නෑ. :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    SLT හුයන්නවල් promote කරනවා නෙවේ ඌ කිව්වා කතාව ඇත්ත. ගෙදරට අකුණු ගහනවට වඩා විසි තිස් ගුණයක් chance එක තියනවා උන්ගේ copper line එකෙන් අකුණු එන්න. මට ඕක වෙලා වෙලාම copper අයින් කළා. router දාල ඉවරයක් නෑ. fiber almost 100% safe :P වෙන රටවල් වල ISP surge protection දාල දෙනවා line එකට. මන් දැක්ක උන් guarantee එකකුත් දෙනවා අකුණු ගහන්නේ නෑ කියල. අපි වෙනස්නේ

    :yes::yes::yes::yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,016
    9,344
    113
    Microsoft
    අපේ පවර් කේබල් ඔක්කොම ගලවලා තියෙද්දී copper line එකෙන් හෙනයක් ඇවිල්ල වැදිලා පිච්චුනා සේරම. ටෙලිෆෝන් එකේ බොක්ස් එක, රවුටරේ, පියෝටිවී බොක්ස් එක, ලැප් එකට නෙටවර්ක් කේබල් එක ගහල තිබ්බේ රවුටරේන්. ලැප් එකත් පිච්චුනා. ටීවී එක පිච්චුනා hdmi එක හරහා ඇවිල්ලා. ලැප් එක හදන්න 70ක් යනවා කිව්වා බෝඩ් එක දාන්න. copper ලයින් එකෙන් එනවා අකුණු පවර් ලයින් එකෙන් එනවට වඩා. මොකද පවර් ලයින් එකේ ට්‍රිප් ස්විච් එක හරි තියෙනවා,. ෆියුස් හරි තියෙනවා. මේ මගුලේ ඒ මුකුත් නෑ. :sorry:

    copper line eka gedaradi earth karanawa neda?:eek: