SLT වලින් pornhub එහෙම යන්න බෑ

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    දැන් හරි ගිහින් බලපං. ඔන්න හරිගැස්සුවා :P
     
    • Haha
    Reactions: asylum

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මගේ 8.30 P.M වෙනකොට හැදුව. Service Now & MsTeams වැඩ කලේ නෑ. Azure වල නම් අව්ලක් තිබුනේ නෑ.
    SLT 4G use කරන්නේ .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    Dialog 4G
    මගෙත් වැඩ නෑ.. උන් බ්ලොක් කරලා තියෙන්නේ ගුගල් සර්ච් වල පෙන්නනේ නෑ..
    ආයේ කෙලින්ම වෙබ් සයිට් එකේ ඇඩ්ඩ්‍රෙස් එක ටයිප් කරලා යන්න හැදුවට යන්න දෙන්නේ නෑ..
    හැබැයි වෙන අතරමැදි ලින්ක් හරහා ඒ වෙබ් එකට යන්න පුලුවන්.