SLT වැලන්ටයින් Free Unlimited Social Media Data

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    SLT වැලන්ටයින් Free Unlimited Social Media Data

    මචන්ලා වැලන්ටයින්:love: එකට SLT එකෙන් Free Unlimited Social Media Data දෙනවලු.
    කට්ටිය වැලන්ටයින් එකට එහෙ මෙහෙ යන්නැතුව ගෙදරට වෙලා මොනවහරි බාගන්න එකයි තියෙන්නෙ :lol::lol::lol:



    uvtOAyF.jpg



    Source : http://www.slt.lk/en/content/gift-unlimited-social-media

    සැ.යු. : Social Media විතරයි මං හිතන්නෙ​
     
    • Like
    Reactions: Sachith777

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aluth image eke youtube logo ekath naha neda mokatada ban free lol
    speed thibunoth athi normal use ekata