SLT ස්ට්‍රයික්!

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    SLT permanent staff ekath strike 10% salary increment eka 5% karapu nisa

    true. eth 5% newei bn per performance grades dila ewata eka eka widiyata wadi karanne. ekai strike eka. man power ekenam issara idanma strike un telecom ekata ganna kiyala.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SLT එකට අනුබද්ධ HCS මෑන් පවර් අය... ඒ අයව SLT එකේ ස්ථීර සේවකයන් කරන්න කියලා ඉල්ලලා... (හරියට CEB එකේ කලා වගේ ) අඛන්ඩ වැඩ වර්ජනයක් කරනවා. අදට දින 12යි.
    මීට අමතරව තම වැටුප් වැඩි වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලා ස්ථීර සේවකයන්ගේ වෘත්තීය සමිතියක මෙහෙය වීමෙන් තවත් උද්ගෝශනයක් ඇතුලේත් සිදුවෙමින් පවතිනවා.
    මේ මොහොත වන විටත් සාධාරන පිළිතුරක් ලැබී නැහැ.