SLT - ස්පීඩ් ඩබල් කිරීමේ ප්‍රෝඩාව
දැන් SLT එකෙන් ලොකුවට ඇඩ් දානවනෙ ටී වී එක පුරෝල, SLT වල හැම කනෙක්ෂන් එකක්ම ඩබල් වෙනව කියල උඹලගෙ ඩබල් වෙලාද තියෙන්නෙ? ගොඩක් අයගේ ඩබල් වෙලා නෑ ... ඔටෝමැටිකලි ස්පීඩ් ඩබල් වෙන්නෙත් නෑ, ඩබල් වෙලා නැති උන් සේරම කෝල් කරපල්ල, කෝල් කරල ඉල්ලුවටත් පස්සෙ උන් සති දෙකක් ගන්නව ස්පීඩ් ඩබල් කරන්න පුලුවන්ද කියල බලන්න විතරක් ... MSAN කියන කනෙක්ෂන් හරහා තමයි SLT 16Mbps දෙන්නෙ, උන්ට දෙන්න පුළුවන් උපරිම station වල ඉඳන් 3 km වෙනකන් විතරයි ගොඩක් වෙලාවට 2 km විතරයි, ඒත් උන් විනාඩි 5 න් 5 ට ටී වී එකේ ඇඩ් දාන්නෙ ඕනෙ එකෙකුට දෙන්න පුළුවන් වගේ .. මම ඉන්නෙත් උන්ගෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳල කිලෝමීටර කීපයක් දුරින්, යකෝ මට දෙන්නත් බැරිනම් උන්ට කනෙක්ෂන්, උන් ලංකාව වටේටම පේන්න ටීවී එකේ ඇඩ් දාල කරන්නෙ පට්ටම ප්‍රෝඩාවක්නෙ ..
හරිනම් මේක මිනිස්සු කෝල් කර කර ඉල්ලන තත්වෙට යන්නෙ නැතුව ඔටෝමටිකලි ස්පීඩ් එක ඇප්ලයි කරල දෙන්න ඕනෙ, ඔච්චර පුරෝල ඇඩ් දාන එකේ
.. කනෙක්ෂන් දෙන්න බැරි තරම් දුර්වල මට්ටමේ උපාංග නම් තියෙන්නෙ, දෙන්න බැරි දේවල් ඇඩ්වටයිස් කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මට කනෙක්ෂන් දුන්නැත්තන් TRC එකට යවනව නාමික ලිඛිත පැමිණිල්ලක්, වෙලාවට බිල නම් එවනව හැතිකරේ ... 

Last edited:

... මේක 