View attachment 51433
machan mehema enne, any suggestions
මචන් උබට උපරිම දීලා තියෙන්නේ 6Mbps විතර. කොහොමත් ඕකෙන් තව 1 ක් වගේ අඩු වෙනවනේ එතකොට 5 ක වගේ තමයි එන්නේ. කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙන එක නවත්තන්නත් අඩු කරනවා. මගේ නම් ඩවුන්ලෝඩ් කරනකොට 900-1000KBps වගේ එනවා. එක්ස්චේන්ජ් එක තියෙන්නේ අපේ ගෙදර ඉඳන් 1Km ටත් අඩු දුරකින්. SLT එකට කියල Upstream එක වැඩිකරගනින් මචන්. Downstream එකත් හරිනම් 1024 තියෙන්න ඕනේ. කෝකටත් කියලා බලපන් මචන්. 8ක් දුන්නම ඩ්‍රොප් වෙන්න බලනවනම් හැබැයි ඔයවගේ ගානක් තමයි උන් දාන්නේ.

Last edited:
