SLT ස්ලෝ වෙලා

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    View attachment 51433
    machan mehema enne, any suggestions:(:(

    මචන් උබට උපරිම දීලා තියෙන්නේ 6Mbps විතර. කොහොමත් ඕකෙන් තව 1 ක් වගේ අඩු වෙනවනේ එතකොට 5 ක වගේ තමයි එන්නේ. කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙන එක නවත්තන්නත් අඩු කරනවා. මගේ නම් ඩවුන්ලෝඩ් කරනකොට 900-1000KBps වගේ එනවා. එක්ස්චේන්ජ් එක තියෙන්නේ අපේ ගෙදර ඉඳන් 1Km ටත් අඩු දුරකින්. SLT එකට කියල Upstream එක වැඩිකරගනින් මචන්. Downstream එකත් හරිනම් 1024 තියෙන්න ඕනේ. කෝකටත් කියලා බලපන් මචන්. 8ක් දුන්නම ඩ්‍රොප් වෙන්න බලනවනම් හැබැයි ඔයවගේ ගානක් තමයි උන් දාන්නේ.:(
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    machan maget 1.5KM wat naha dura, maget speed awa issara 900-1000 , ekane ban mama me epawela inne :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,883
    54,375
    113
    Colombo
    mageth un speed wadi karala tibba.ada ude digatama line eka drop wenna gatta.eth den nam hari wage.

    dawalta trafic wadida ? :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3488757322.png