SLT හොරු 2GB add කරලා එකට 500Rs Fee එකකුත් බිල් එකට add කරල
දැන් mail check කරද්දි එකක් ඇවිත් තිබ්බා "Thank you for purchasing Extra GB - SLT" කියලා. මම හිතුවා මුන් අර Free දෙනවා කිව්ව 2GB වෙන්න ඇති කියලා.කොකටත් කියල usage meter check කරලා බලද්දි මෙන්න අර 2GB වලට 500Rs Fee එකකුත් add කරලා.

තව ගොඩක් එවුන්ට මේක වෙලා. උබලත් check කරලා බලපල්ලා. date MAY 01 - MAY 16 daala check
SLT FB Page එකට msg කරාම මෙහෙම reply එවලා තිබ්බා. බලමුකො බිල් එක ආවම

Please be informed that 02 (two) GB additional free data has been added to your Broadband account following your participation in the FREE 02 (two) GB Additional Data during Wesak from Sri Lanka Telecom PLC.
Last edited: