එනවා මචන්.ගෙදර වයරින්ග් කරන එකාගේ විදිය තමා ඒක.ෆයිබර් එකේ ආරක්ෂාවට කම්බි 3ක් එනවා.ඒකේ හරියට ෆයිබර් එක දෙපැත්තේ එන කම්බි 2න් අකුණු එන්නේ නැහැ මොකද ඒ කම්බි දෙක DP එක ඇතුලෙන් කැපෙන නිසා.නමුත් ඕකේ එන මහත කම්බිය කණුවේ එල්ලෙන නිසා ඒ හරහා අනිවා එන්න පුළුවන්.නමුත් සමහර අය ගෙදර ඇතුලේ hook එක ගාවින් ඒ මහත කම්බිය කපනවා එතකොට අකුණු ආවත් එලියෙන් ඉවරයි.නමුත් සමහරු ගේ ඇතුලේ අහිවෙන සුදුපාට wall shoket එක ගාවටම ගේනවා එතකොට බඩුම තමා.
මේ ලගදි යහළුවෙක්ගේ cctv,dvr,refrigerator,washing machine ඔක්කොම පිච්චුනා ඒ වයර දිගේ අකුණුක් ඇවිල්ලා.