SLT 100Mbps Down 50Mbps Up - FTTH

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,545
    3,961
    113
    Lanka
    SLT 100Mbps Down 50Mbps Up - FTTH

    මෙන්න අලුත් SLT Fiber Packages ටික

    50Mbps = 6.4MB/s
    1Min = 384MB

    35GB = 93Min = 1 and half Hours
    යද්දි monthly bandwith එකම ඉවරයි. යකෝ අඩුම තරමේ දීපන් 100GB වත්. මොන රටේද 50Mbps speed එකක් එක්ක 35GB limit දෙන්නේ :angry::angry::angry::angry::angry:

    මෙන්න උබලම ගිහින් බලපල්ලා http://www.slt.lk/personal/broadband/ftth/packages

    ew.jpg

    3.jpg
     
    Last edited:
    • Like
    Reactions: earl007

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    :lol:

    ලිමිට් එක බලපන්කො.. අපි විහිලුවට කිව්ව එක බොරුවක් නෙවෙ :lol::lol::lol:

    bitch-please.jpg
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යකෝ ඩවුන් ස්පීඩ් එක ටෙරාබයිට් එකක් උනත් වැඩක් නැහැ බන් මන්ත්ලි ලිමිට් එකක් තියනවනම්.... BITCH PLEASE
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    monthly limit denna ekama hetuwa tamai machan ea kale unlmited boradband gatta hama ekama wage net cafe dagena over use kala hama package ekak ma

    hama dekama machan simawak tiyena one

    dila tiyena download cap eka nam madi tamai
    ea unata mewa mehema wenna hetuwa une ape aiyalagema waradda tamai

    unlimited dunot itin mulu internet ekama bagena gedara godagaha gani
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    monthly limit denna ekama hetuwa tamai machan ea kale unlmited boradband gatta hama ekama wage net cafe dagena over use kala hama package ekak ma

    hama dekama machan simawak tiyena one

    dila tiyena download cap eka nam madi tamai
    ea unata mewa mehema wenna hetuwa une ape aiyalagema waradda tamai

    unlimited dunot itin mulu internet ekama bagena gedara godagaha gani

    ඉතින් යකෝ සල්ලි දීල අන්ලිමිටඩ් ගත්තෙ පාවිච්චි කරන්න මිසක් තියන් රවුටරේට දුම් අල්ලන්නද. අන්ලිමිටඩ් අරන් අන්ලිමිටඩ් පාවිච්චි කරන එක වරදක් වෙන්නෙ කොහොමද. මොන්ගොල් කතා කියන්න එපා :baffled::baffled::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඉතින් යකෝ සල්ලි දීල අන්ලිමිටඩ් ගත්තෙ පාවිච්චි කරන්න මිසක් තියන් රවුටරේට දුම් අල්ලන්නද. අන්ලිමිටඩ් අරන් අන්ලිමිටඩ් පාවිච්චි කරන එක වරදක් වෙන්නෙ කොහොමද. මොන්ගොල් කතා කියන්න එපා :baffled::baffled::lol::lol:

    machan unlimited dunna kiyala natural resourses unat wadipura use kalama mokada wenne

    podak kalapana karapan

    ape ewun harima atmartakami unlimited dunnama tiyena internet eka okkma bagena kanna hadaanwa

    tawa ea wage userla kochara innawada.. ea hama ekatama samana speed denna one

    webhosting wala unat dan balapan resource usage limit ekak dala tiyene ai
    salli gewanwa tamai kohomat
    users la wadi wenakota maintain karana tamai oya wage deyak karala tiyene

    SLT ekata kade yanawa kiyala hitana epa.. hama dekma limit ekak tiyena one kiyala mama nam kiyane