SLT 2014 Usage

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    15f2d7c.png


    :sorry::eek::eek::eek::dull:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    The mobile number seems to be incomplete eg.712345678

    mobile phone ekak naaneeeeeeeeeeeeeeeeee
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Machan register wena eka awulak nethuwa una.den login wenna bane redda :(

    ubata sureda uba visthara hariyatama dunna kiyala and uba password eka harida mata mathaka vidiyata email ekata confirm msg enawa eka balahan poddak

    There is no such adsl user in our records

    ^mehema kiyanawane ban portal eken :/

    email ekata confirm msg enawa eka balahan poddak :rolleyes:

    The mobile number seems to be incomplete eg.712345678

    mobile phone ekak naaneeeeeeeeeeeeeeeeee

    allapu gedara akkage eka dapan bn :P
     
    Nov 11, 2009
    1,429
    111
    0
    First to say THANKS for the INFO. Helped me a LOT for the REGISTRATION PROCESS. :)

    ඔන්න මචන්ලා එස්.එල්.ටී (SLT) එකෙන් 2014 හිතට සන්තොසයක් දැනෙන වැඩක් කරලා. හැම පැකේජ් (Package) එහෙකම යුසේජ් (Usage) එක වැඩි කරලා ටිකක්
    I gotta KNOW about this INCREASE on 31ST NIGHT, when switched to RUPAVAHINI. ;)

    ඒ අස්සෙ අපේ යුසේජ් මීටර් (Usage Meter) එකත් වෙනස් කරලා මම හිතන්නේ දැන් යුසේජ් (Usage) එක එවෙලෙ එවෙලෙ වෙනස් (Update) වෙනවාද කොහේදෝ..
    එකේකේ අපි පවිච්චි කරපු ප්‍රමාණය ප්‍රතිෂතක් ලෙස පෙන්නනව වගේම අපිට පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය GB අගයක් ලෙස පෙන්නනවා දැන් කලින් යුසේජ් මීටර් (Usage Meter) එකනම් වැඩ කරන්නේ නෑ මම හිතන විදියට.
    Yeah! It's TRUE that the OLD ONE is NOT working now. :yes:
    I AGREE that the NEW ONE is REAL-TIME UPDATING. But, it shows us the USAGE in PERCENTAGE. This is totally CONFUSED cos we can't SEE the EXACT AMOUNT OF DATA we used, as in the OLD ONE. :confused:
    From MY point of view, that's UNFAIR. Seems like SLT is gonna SCREW their CUSTOMERS with that INCREASE. :eek:

    Peek කියන්නේ උදේ 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය
    Off-peek කියන්නේ රාත්‍රී 12.00 සිට 8.00 උදේ දක්වා කාලය

    Btw, PEEK is WRONG. It means "හොරෙන් බලනවා". So, it SHOULD be PEAK. A little GRAMMATICAL ERROR. :D
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔන්න දැන් හැමෝම බලනවා ඇති පීක් සහ ඕෆ්-පීක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේකයි.

    Peek කියන්නේ 8.00 AM to 12.00 PM daily
    Off-peek කියන්නේ 12.00 PM to 8.00 AM daily


    උන්ගේ සයිට් එකෙනම් මේක දාල තියෙන්නේ පොඩ්ඩක් වැරදියට මොකද මම එක වැරදී කියල දන්නේ මම SLT එකට කෝල් කරා.

    me mokakda ban me kiyanne? :confused::baffled: peak 8am to 12PM (noon )kiyalada uba kiyanne? just 4 hours? :eek::eek::eek:
    NO kolla. 12.00 PM is WRONG. It SHOULD be 12.00 AM. :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Home eke inna eka therumak thiyenwada matath kinyanda?:D:D
    ස්පීඩ් නැති එක තමයි:dull: 40ජිබි තමයි අවුල :angry:දැන් පේන විදියට නම් වෙබ් ෆැමිලි හොදයි වගෙ:dull:එත් මම නම් මේක වෙනස් කරන්නෙ නැ:yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,539
    3,170
    113
    ඔව් බන්:( අනිත් එවා එක්ක බැලුවම මේකට අඩුම 1-2mb වත් දෙන්න තිබුනා මුන් තරහක් පිරිමහනවා වගෙ:dull:

    :(1mb wath denawa nam hodai...:dull: matat dan meken ain wela 35GB ekata maru wenna hitila tiyenne..:dull: SLT eke speed eka nisa depression wela inne :sorry: