SLT 2014 Usage

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    jmqCsOG_tpglAcKy4oXfIqI4lzj9MelOhfEKWQAKCHg


    ඔන්න මචන්ලා එස්.එල්.ටී (SLT) එකෙන් 2014 හිතට සන්තොසයක් දැනෙන වැඩක් කරලා. හැම පැකේජ් (Package) එහෙකම යුසේජ් (Usage) එක වැඩි කරලා ටිකක් ඒ අස්සෙ අපේ යුසේජ් මීටර් (Usage Meter) එකත් වෙනස් කරලා මම හිතන්නේ දැන් යුසේජ් (Usage) එක එවෙලෙ එවෙලෙ වෙනස් (Update) වෙනවාද කොහේදෝ..


    මෙන්න මෙහෙමයි පැකේජ් (Package) වල යුසේජ් (Usage) එක වැඩි කරල තියෙන්නේ

    Web Family (Rs.1490) Package

    Monthly Usage 25GB
    Monthly Free Usage (Off-peak) 10GB
    Total Monthly Usage 35GB

    Download Speed 2 Mbps to 8 Mbps
    Upload Speed Up-to 1 Mbps


    Web Surfer (Rs.2690) Package

    Monthly Usage 35GB
    Monthly Free Usage (Off-peak) 15GB
    Total Monthly Usage 50GB

    Download Speed 2 Mbps to 8 Mbps
    Upload Speed Up-to 1 Mbps


    Web Pro (Rs.4890) Package

    Monthly Usage 60GB
    Monthly Free Usage (Off-peak) 25GB
    Total Monthly Usage 85GB

    Download Speed 2 Mbps to 8 Mbps
    Upload Speed Up-to 1 Mbps


    ඉතුරු පැකේජ් (Package) වල වැඩි කරපු ප්‍රමාණවල් දැන ගන්න ඕනේ නම් පල්ලෙහා තියෙන ලින්ක් (Link) එක බලන්න



    Peek Time & Off-Peek Time

    ඔන්න දැන් හැමෝම බලනවා ඇති පීක් සහ ඕෆ්-පීක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේකයි.

    Peek කියන්නේ උදේ 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය
    Off-peek කියන්නේ රාත්‍රී 12.00 සිට 8.00 උදේ දක්වා කාලය


    මෙන්න තියෙනවා අපෙ අලුත් යුසේජ් මීටර් (Usage Meter) එක

    Mr7xDcrGteMvq1B1YgUtLEy6lTVxcumGl2cNb21WHFw

    එකේකේ අපි පවිච්චි කරපු ප්‍රමාණය ප්‍රතිෂතක් ලෙස පෙන්නනව වගේම අපිට පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය GB අගයක් ලෙස පෙන්නනවා දැන් කලින් යුසේජ් මීටර් (Usage Meter) එකනම් වැඩ කරන්නේ නෑ මම හිතන විදියට. ඒවගේම අලුත් යුසේජ් මීටර් (Usage Meter) එක බලන්න ඉස්සෙල්ල එකේ රිජිස්ටර් (Register) වෙන්න ඕනේ මෙන්න එකේ ලින්ක් (Link) එක



    රිජිස්ටර් (Register) වෙන්නේ මෙහෙමයි.

    OnPaste.20140102-231740.png

    Email Address, Mobile Number (+94) කියන්න තැන් වලට ඔයගොල්ලොන්ගේ අදාල තොරතුරු දෙන්න. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් සම්බන්ද වෙන්න SLT එකෙන් දෙනවා නේද Username, Password අන්න ඒවා තමයි Broadband Username, Broadband Password මෙතන්ට ඕනේ හැබැයි Broadband Username එකෙනම් මෙන්න @sltbb මේටික ඇර අනිත් (Eg: HK2123123) ටික දාන්න.

    Portal Password කියන තැනට කැමති Password එකක් දෙන්න හැබැයි මතක තියා ගන්න මේ Portal Password, Broadband Username එකෙන් තමයි මේ සයිට් එකට ලොග් (Login) වෙන්න පුලුවන් අහ් ඒ වගේම Broadband Password එක මේකට දෙන බෑ සහ මේක්ට දෙන්න ඔන ටිකක් ලොකු පාස් එකක් ලේසි පාස් නම් මෙකට ගන්නේ නෑ ඒ කිව්වේ මෙන්න මේ F@ceb0ok වගේ පාස් එකක් ඕන දෙන්න

    අහ් මේ සයිට් එකෙන් පුලුවන් අපෙ මසික ඩේටා (Monthly Usage) ප්‍රමානය ඉවර උනාම අලුතෙන් ඩේටා (GB) මිලදී ගන්න හැබැයි නිකන් නම් නෙවි 1GB - Rs.250 වෙනවා


    මේ විස්තර ටික දැම්මේ අපේ නොදන්න යලුවන්ට දැන ගන්න එක්ක​
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඔන්න දැන් හැමෝම බලනවා ඇති පීක් සහ ඕෆ්-පීක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේකයි.

    Peek කියන්නේ 8.00 AM to 12.00 PM daily
    Off-peek කියන්නේ 12.00 PM to 8.00 AM daily


    උන්ගේ සයිට් එකෙනම් මේක දාල තියෙන්නේ පොඩ්ඩක් වැරදියට මොකද මම එක වැරදී කියල දන්නේ මම SLT එකට කෝල් කරා.

    me mokakda ban me kiyanne? :confused::baffled: peak 8am to 12PM (noon )kiyalada uba kiyanne? just 4 hours? :eek::eek::eek:
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මට මේ සයිට් එකට ලොග් වෙලා යූසේජ් බලන්න බෑ නේ. සයිට් එක නොට් ට්‍රස්ටඩ් කියලා එනවා :S
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16105939 said:
    මචන් මට මේ සයිට් එකට ලොග් වෙලා යූසේජ් බලන්න බෑ නේ. සයිට් එක නොට් ට්‍රස්ටඩ් කියලා එනවා :S

    ara man kiwwa widiya kalath ehemada ? :dull:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    බින්දු;16105939 said:
    මචන් මට මේ සයිට් එකට ලොග් වෙලා යූසේජ් බලන්න බෑ නේ. සයිට් එක නොට් ට්‍රස්ටඩ් කියලා එනවා :S

    e mokada bn e loka prashnayak tikak try karala balala kiyapan kooo
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16105939 said:
    මචන් මට මේ සයිට් එකට ලොග් වෙලා යූසේජ් බලන්න බෑ නේ. සයිට් එක නොට් ට්‍රස්ටඩ් කියලා එනවා :S

    පරණ පැක් නම් තියෙන්නෙ පරණ මීටරේ වැඩලු. හෝම් වගේ පැක්.. ආරංචියක් ආවා යූස් කරන දෙතුන් දෙනෙක්ගෙන්. :D අලුත් එක තාම හදල නෑ වගේ. :eek: